ape sanjiya harima hondai..apith ekka harima iwaseemen inne..api kiwwe mama,chami,dela ekka..
![]()
Good ideaමම දැන් කරන්නේ අද ඉදන් කාමරෙන් එලියට හුලග යන විදිහට ස්ටෑන්ඩ් ෆෑන් එකවත් දානවා..... සීලින් එකටනේ ගේම ඉල්ලන්නේ......
![]()

දෙන්නම් ජම්බු.. තුන් දෙනාගෙම ගෙවල් වල මායියන්ට පෙන්නනවා මේක නම්...![]()

Anna karanawanan Wada ..Apo ow..tetanus ekata ridenawa thamai
හෆොයි.... මටත් තුනම විද්දනේ...... මුල් එක නම් අවුලක් උනේ නෑ.... බල්ලා කාපු එක මට ඊට වඩා රිදි රිදී හිටියේ.... අනික තුවාලේ ගාවටමත් ඉන්ජෙක්ෂන් එකක් කෙලලනේ මැහුම් ගැහුවේ...... 
Kurunegala aya ohoma thamai ayyeithin kiyannakoo
කුරුණෑගල
මතක් වෙනකොට දුකයි.....

කියන කෙනාගෙත් ස්ටාටරේ ලාවට වගේ අවුල්..... දැන් අපිත් එක්ක ඉදලම ගොඩක් දුරට හරි මගේ හිතේ......
![]()


apo ow ow..issara hondai..Dan thamai awul
අලුත් බැච් එකට 23,000යි.
ගොං කතා අහන්න එපා... DSLR එක ගැන ඉගෙනගන්න DSLR එකක් නැතුව පුළුවන්ද බං...
23ක්..... කොච්චර කල් යනවද කෝස් එක කම්ප්ලීට් වෙන්න......??
හරි හරි ඔය කියන DSLR එකක් පට්ට ගණන් නේ සහෝ..... 
Dedunu Bandata passe neh..මම රාජ්ය භාවනාව (මෛත්රී භාවනාව) වඩනවානේ....... ඒකයි ඒ.......


කෝ ඔයාගේ පූවා.....??
![]()
නැකැත් රාල;17888150 said:ඒක නෙමෙයි දන්නවද සීන් එකක්.. එදා පොඩි එකා එක්ක යමින් ගමන් අපි කිඹුලගේ ඩෙන්ටල් එකට ගියා පොඩි එකා දැක්ක ගමන් කිබුලට සීයා සීයා කිව්වනේ බන්..![]()


ඕකා යන යැවිලි... පෙරාගේ නෑයෙක්ද කොහෙද.....
ඊයේ පැය බාගෙන් එනවා කිව්වා මාළඹේට...... මම ඩෙන්ටල් එකේ පැය එකහමාරකට වඩා හිටියා.... ඕකා ආවේ නෑ......
![]()

ඇයි ටොශිබා....?![]()
ටොෂිබා ඔය ගිෆ්ට් දෙන්න ස්පෙෂල් ඕඩර් ගෙනාපුවා බං... තව ටික දවසකින් ඈසුස් ටැබ් වගයක් නම් එනවා කිව්වා...... 
නැත්නම් ගූගල් චරම් අහයියෑ බං...... ඩොටේ එකෙක්ද කොහෙද......
![]()

