EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමේ අර සර් ගේ කොස් එකට ඔක්කොම කියක් යනවද?:dull:

    23යි ද කොහෙද. මම අලුත් බැච් එකේ ලිංකුව දැම්මා. ඇන්ටි දැක්කේ නා?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    23යි ද කොහෙද. මම අලුත් බැච් එකේ ලිංකුව දැම්මා. ඇන්ටි දැක්කේ නා?

    දැන්ම යන්න බැහැ,,,මට කැම් එකක් නැහැ....චික් මාමා මට කලින් සැට් උනේ නැහැනේ.....
    මට හොද කැම් එකක් අරන් දෙන්නම් කියලා කොස් එකකට ස්පොන්සර් කරන්න කෙනෙක් හිටියා..ඒ කාලේ මට කොස් එකක් තිබුනේ නැහැ...අපරාදේ....:dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන්ම යන්න බැහැ,,,මට කැම් එකක් නැහැ....චික් මාමා මට කලින් සැට් උනේ නැහැනේ.....
    මට හොද කැම් එකක් අරන් දෙන්නම් කියලා කොස් එකකට ස්පොන්සර් කරන්න කෙනෙක් හිටියා..ඒ කාලේ මට කොස් එකක් තිබුනේ නැහැ...අපරාදේ....:dull::dull:

    :dull:
    යන්න පටන් ගන්න. එතකොට නිකංම කැමරාවක් ගන්න වෙනවා. වැඩේ සිද්ද වෙයි. කල් දාන්න එපා වැඩ. අනිත් එක දැං photography ක්ලාස් සෑහෙන්න තියෙනවා. අනුෂ්කයත් Cameralk academy එකක් පටං අරගෙන තියෙන්නේ. ඒත් හෑගොඩ සර් වගේ කෙනෙක් ඉඳලත් නෑ. ඉස්සරහට ඉන්නෙත් නෑ. ඒ නිසා සර්ගෙන් ගන්න තියෙන උපරිමය අපි දැන් අරගන්න ඕනි. :yes:
    පුදුමාකාරයේ මනුස්සයෙක්... ආන්ටි පොටෝ අල්ලන්න ඉගෙන ගන්න මනාපයි වගේ...

    ප.ලි. මොකද්ද අර සැට් වෙන කතාව?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ වුනාට එව්වයේත් අත්තක් තියෙනවා...... කෝකටත් තව සැහෙන්න පරිස්සම් වෙයන්.....
    බොරුයි කියල කියන්නේ නෑ.ඕව ගැන හිත හිතා ඉන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑනේ
    Apo ow..tetanus ekata ridenawa thamai
    රිදෙනවා කියන්නේ අත හොලවන්න මාර ගේමක් දෙන්න ඕනේ :yes:
    :nerd:
    ටැංකිය ලීටර කීයක් වදිනවාද?
    මගෙත් 15l වදිනවා
    සුදු අයියා ත්‍රෙඩ් ඒක කාගෙන කාගෙන කාගෙන යනවා...................

    බඩා මාමි ද ඒක ඉතින් ජම්ම පුරුද්දනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොරුයි කියල කියන්නේ නෑ.ඕව ගැන හිත හිතා ඉන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑනේ

    රිදෙනවා කියන්නේ අත හොලවන්න මාර ගේමක් දෙන්න ඕනේ :yes:

    මගෙත් 15l වදිනවා

    බඩා මාමි ද ඒක ඉතින් ජම්ම පුරුද්දනේ

    දැන් ඉතින් බෙහෙත් දාගෙන තුවාල ටික හොඳ කරන් ඉන්න මුලින්ම..:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :dull:
    යන්න පටන් ගන්න. එතකොට නිකංම කැමරාවක් ගන්න වෙනවා. වැඩේ සිද්ද වෙයි. කල් දාන්න එපා වැඩ. අනිත් එක දැං photography ක්ලාස් සෑහෙන්න තියෙනවා. අනුෂ්කයත් Cameralk academy එකක් පටං අරගෙන තියෙන්නේ. ඒත් හෑගොඩ සර් වගේ කෙනෙක් ඉඳලත් නෑ. ඉස්සරහට ඉන්නෙත් නෑ. ඒ නිසා සර්ගෙන් ගන්න තියෙන උපරිමය අපි දැන් අරගන්න ඕනි. :yes:
    පුදුමාකාරයේ මනුස්සයෙක්... ආන්ටි පොටෝ අල්ලන්න ඉගෙන ගන්න මනාපයි වගේ...

    ප.ලි. මොකද්ද අර සැට් වෙන කතාව?
    හ්ම්ම් ඒක නම් ඇත්ත...ඉන්න බලමු පියාණෝ ගෙන් අහලා......:dull::dull: මට හොද කොස් එකක් කරන තැනක් සෙට් උනේ නැහැනේ..ඔයා කලින් දැනන් උන්නා නම් මන් මෙලහකට ගිහින්..මන් ෆට්ටම අසායි පොඩි කාලේ ඉදන්ම.....:love::love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බඩා මාමි ද ඒක ඉතින් ජම්ම පුරුද්දනේ

    එකනේ එකනේ.....
    ඔයා කොහොමද සුදු අයියා කියන්නේ බඩා' මාමි කියලා දන්නේ??:rolleyes:
    ඉක්මනට හොද වෙන්න.....කස්ටිය ඔයා ගැන හරියට දුක් උනා උදේ ඉදන්ම....:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකනේ එකනේ.....
    ඔයා කොහොමද සුදු අයියා කියන්නේ බඩා' මාමි කියලා දන්නේ??:rolleyes:
    ඉක්මනට හොද වෙන්න.....කස්ටිය ඔයා ගැන හරියට දුක් උනා උදේ ඉදන්ම....:yes::yes:

    චමිතෝ.. තඩි කාන්තාවන්ගෙන් ප්‍රවේශම් වනු!:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලට කිසිම පොටෝග්‍රැෆි ක්ලාස් එකකින් නොලැබෙන පාඩම් ගොඩා...ක් තියෙනවා. විශේෂයෙන් ජීවිතේ ගැන... :love:
    50-60කට ගන්න පුළුවන් :yes:
    used නම් ඊටත් අඩුවෙන්..

    :oo: ජීවිතේ ගැන ඉගෙන ගන්න සල්ලිත් ගෙවලා ක්ලාස් යන්නේ මොකටද සහෝ.....?? :rolleyes:

    අම්මෝ 50ක් 60ක්...... මේ දවස් වල රිම් එකෙන් සහෝ..... යූස්ඩ් නම් දැන් අල්පෙනිත්තක්වත් ගන්නේ නෑ ආයේ...... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම් ඒක නම් ඇත්ත...ඉන්න බලමු පියාණෝ ගෙන් අහලා......:dull::dull: මට හොද කොස් එකක් කරන තැනක් සෙට් උනේ නැහැනේ..ඔයා කලින් දැනන් උන්නා නම් මන් මෙලහකට ගිහින්..මන් ෆට්ටම අසායි පොඩි කාලේ ඉදන්ම.....:love::love:
    හැම දේටම ඒ මනුස්සයා ගේ ඉහ මොළ කන්න ඉන්නේ නැතුව රස්සාවක් කරපිය ගල් ඉබ්බී.........!!!:angry::angry:
    තව තොගේ දේවල් නැද්ද අනාගතේ ඒ මනුස්සයට වියදම් කරන්න........???:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ජීවිතේ ගැන ඉගෙන ගන්න සල්ලිත් ගෙවලා ක්ලාස් යන්නේ මොකටද සහෝ.....?? :rolleyes:

    අම්මෝ 50ක් 60ක්...... මේ දවස් වල රිම් එකෙන් සහෝ..... යූස්ඩ් නම් දැන් අල්පෙනිත්තක්වත් ගන්නේ නෑ ආයේ...... :no:

    අනේ මේ නිකම් බබා වෙන්නේ නැතුව හිටු...:frown:. ඕක ඔච්චරම අවුල් කියලා හිතන්නේ නෑ මංනම්... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:
    උඹ නම් ඊට වැඩි ඇති ඕයි. මම නම් ලක්ශයක් විතර.. උඹ අනිවා ඊට වැඩි ඇති. බයික් එක 50යි. මගේ කාර් එක 20ක් විතර. වෙන උන්ගේ වාහන. අර වීවා එලයිට් එකක් :love: මාසෙකට 10ක් විතර පැද්දා... :rolleyes:

    :oo: ලක්ෂයක් නැතුව ඈති සහෝ...... මොකද මම මීටර් වැඩ කරන්නේ නැති ඒවත් පැද්දනේ...... :baffled: :P :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම් ඒක නම් ඇත්ත...ඉන්න බලමු පියාණෝ ගෙන් අහලා......:dull::dull: මට හොද කොස් එකක් කරන තැනක් සෙට් උනේ නැහැනේ..ඔයා කලින් දැනන් උන්නා නම් මන් මෙලහකට ගිහින්..මන් ෆට්ටම අසායි පොඩි කාලේ ඉදන්ම.....:love::love:

    ඉතිං දැනුත් පරක්කු නෑ. යන්න. හොඳ වෙලාවට කලින් දැනගෙන හිටියේනැත්තේ. අපේ ක්ලාස් එකට සෙට් උනා නම් එහෙම. ඉඳල හමාරයි... :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැම දේටම ඒ මනුස්සයා ගේ ඉහ මොළ කන්න ඉන්නේ නැතුව රස්සාවක් කරපිය ගල් ඉබ්බී.........!!!:angry::angry:
    තව තොගේ දේවල් නැද්ද අනාගතේ ඒ මනුස්සයට වියදම් කරන්න........???:angry::angry:

    හරි ඉතින් කරන්නම්.....ඕකට බනින්න ඕනද...:dull: දැන් මන් දාන ඒවාට එන්නේ නැහනේ..මන් මක් කරන්නද එකට....ආපුවට යන්න දුන්නේ නැත්තේ තාත්තයි...:oo:
    තාත්තාගෙන් නැතුව මන් කාගෙන් ඉල්ලන්නද....:dull::dull:

    අම්මෝ තාත්තාලට රිදෙන තරම්.....හේ හේ....:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොරුයි කියල කියන්නේ නෑ.ඕව ගැන හිත හිතා ඉන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑනේ

    රිදෙනවා කියන්නේ අත හොලවන්න මාර ගේමක් දෙන්න ඕනේ :yes:

    මගෙත් 15l වදිනවා

    බඩා මාමි ද ඒක ඉතින් ජම්ම පුරුද්දනේ

    ඔය දෙකේම ටැංකි ලොකුයි නේ. ඒක වටිනවා...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: මමත් ඉන්නේ මගේ ගෙදරක නෙවේ..... දුප් ගෙදරින් කිව්වොත් යන්න වෙනවා...... :baffled:

    :dull:
    ඉක්මනට ඉන්න පැලක් අටවගන්න ඕනේ සහෝ....
     
    Status
    Not open for further replies.