EK Married Club-13

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතකොට ඉතින් කල්ලත් ලෑ බොල්ලත් ලෑ හුලල්ලල් ලෑ......... :lol::lol::lol:

    :rofl: mekane ban ou isallama anumatha wenawa apita kalin :P

    :lol: කෝකටත් කියලා මුලින්ම අර දත් ගලවන අඩු ටිකයි. හිරි වැටෙන්න ගහන ඉන්ජක්ෂන් ටිකයි කබඩ් එකක දාලා ලොක්කරලා හිටපං. නැත්තං වෙරි පිට වැරදි තැනකට හිරි වැටෙන්න ගහන ඉන්ජක්ෂන් එකක් වැදුනොත් සොරි තමයි :shocked::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek:
    කොයි කාන්තාවටද?
    අර ගොනා... (ඔව් ඌ තමා. මහෝදර) ඊයේ මේකේ තියෙන පැලේ කන්න තටම තටම උන්නා. උඹේ කමෙන්ට් එකෙන් පස්සේ ලොවෙත් නෑ හොයා ගන්න. මොනා කරගත්තාද දන්නේ නෑ..

    comment eka dakala ridila anadala hotu hoorala mayya langata wela athi duka kiya kiya
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    rasthiyadu wenna deyak na bola....ape office eka parata allapu paare city office eka thiyenne..ewapiya address eka

    හ්ම්ම්...... ඔබතුමාගේ මනාපයක්....... එවන්නම් එහෙනම් අද්දරස් එක එකවුන්ට නම්බරෙයි ගානයි කියන්ඩෝ ඔකේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: කෝකටත් කියලා මුලින්ම අර දත් ගලවන අඩු ටිකයි. හිරි වැටෙන්න ගහන ඉන්ජක්ෂන් ටිකයි කබඩ් එකක දාලා ලොක්කරලා හිටපං. නැත්තං වෙරි පිට වැරදි තැනකට හිරි වැටෙන්න ගහන ඉන්ජක්ෂන් එකක් වැදුනොත් සොරි තමයි :shocked::shocked:

    වෙන වෙන එව්වට හිරි වැටෙන එව්වා ගැහුවොත් ආයේ අපේ එවුන් එව්වයෙන් කොන්ක්‍රීට් උනත් හිල් කරයි........ :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටහිකෙයි කියන්නේ මගේ පෝස්ට්ස් වලට මමම ආයේ රිප්ලයි කරන්න හදනවා මේ එකම අවතාරේ හින්දා...... ටැපලෙනවා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් උදළු බලකාය වශයෙන් මේක අපිට විමර්ශනය කරන්න සිද්ද වෙනවා :yes:

    ඔය උඹ කරපු රිප්ලයි එකේ අවස්ථා සම්බන්ධෙ කියහන් අපිට අගක් මුලක් තේරෙන්නේ නෑ........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටහිකෙයි කියන්නේ මගේ පෝස්ට්ස් වලට මමම ආයේ රිප්ලයි කරන්න හදනවා මේ එකම අවතාරේ හින්දා...... ටැපලෙනවා.......

    address eka labuna

    sanjee,
    kumbura dige,
    thalangama
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thope ess waha yako....mage konde idila yakune :sorry:

    මමනම් නෑ ඉරිසියා කොලේ......

    මගෙත් ඔලුව දෙපැත්තේ ගස් දෙක තුනක් ඉදිගෙන ඇවිත්......... අපේ උන්දෑට හරි හැපී ඉදිච්චි කෙස් ගස් ගලවන්න........ මට දවල් තරු පෙන්වලා තමා එයා එව්වා ගලවන්නේ...... :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙන වෙන එව්වට හිරි වැටෙන එව්වා ගැහුවොත් ආයේ අපේ එවුන් එව්වයෙන් කොන්ක්‍රීට් උනත් හිල් කරයි........ :lol::lol::lol:

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    comment eka dakala ridila anadala hotu hoorala mayya langata wela athi duka kiya kiya

    :lol:
    ලොල් ලොල් ROFL

    මාත් එක්ක කතා කර කර හිටියේ දැං. විනාඩි 20ක් විතර ෆෝන් එකේ... :cool:
    මට කියයි හැබැයි දැං ඇවිල්ල... :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන වෙන එව්වට හිරි වැටෙන එව්වා ගැහුවොත් ආයේ අපේ එවුන් එව්වයෙන් කොන්ක්‍රීට් උනත් හිල් කරයි........ :lol::lol::lol:

    :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමනම් නෑ ඉරිසියා කොලේ......

    මගෙත් ඔලුව දෙපැත්තේ ගස් දෙක තුනක් ඉදිගෙන ඇවිත්......... අපේ උන්දෑට හරි හැපී ඉදිච්චි කෙස් ගස් ගලවන්න........ මට දවල් තරු පෙන්වලා තමා එයා එව්වා ගලවන්නේ...... :dull:

    නාකි සමයං... :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටහිකෙයි කියන්නේ මගේ පෝස්ට්ස් වලට මමම ආයේ රිප්ලයි කරන්න හදනවා මේ එකම අවතාරේ හින්දා...... ටැපලෙනවා.......

    ටහිකෙයි කියන්නේ මම දාපු පෝස්ට් මම දාපුව නෙවෙයි කියලා ආයිත් කියවලා බලනව බං. :lol:
     
    Status
    Not open for further replies.