Windows Boot Manager - Problem

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මගේ ගාව තියෙන Lap එක DELL Inspiron 15 එකක්, එකේ ආවේ ubuntu, පස්සේ මම Windows 7 Ultimate එක දැම්මා, දැන් මේ මගුල ඔන් කරන හැම වෙලාවෙම windows boot manager එක එනවා බන්, එතනින් එහාට select කරනකන් යන්නේ නැහැ. වෙන කිසිම OS එකක් Lap එකේ ඇත්තේත් නැහැ. දන්න සෙල්ලන් ඔක්කොම දැම්මා, එත් මේ මගුල එනවනේ බන්. මොකක් හරි ක්‍රමයක් තියෙනවද windows boot manager එක select කරන්නේ නැතුව Normally Windows 7 එන්න. bcdedit කලා,
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    run > type msconfig and enter > boot . select default os and set timeout to 1 seconds
    win.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    run > type msconfig and enter > boot . select default os and set timeout to 1 seconds
    win.jpg

    System Configuration ඔය විදියට තමයි බන් තියෙන්නේ, time out 0 කලා බන් එත් 3 - 999 තියන්න කියනවා, 3 කියලා තිබ්බත් එක එනවා බන් enter කරන කන් එතනින් එහාට යන්නේ නැහැ.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    System Configuration ඔය විදියට තමයි බන් තියෙන්නේ, time out 0 කලා බන් එත් 3 - 999 තියන්න කියනවා, 3 කියලා තිබ්බත් එක එනවා බන් enter කරන කන් එතනින් එහාට යන්නේ නැහැ.
    boot list eke os 1i da thiyenne ? windows 7 vitharada ?
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    System Configuration ඔය විදියට තමයි බන් තියෙන්නේ, time out 0 කලා බන් එත් 3 - 999 තියන්න කියනවා, 3 කියලා තිබ්බත් එක එනවා බන් enter කරන කන් එතනින් එහාට යන්නේ නැහැ.
    my computer > right click > properties
    2.jpg

    methanin timeout eka un tick or seconds gana 1 or 3 karanna
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    proper restart ekak dunnada ? pc restart switch eken reboot da kare ?
    timeout tick dekama untick karala balanna vena vidihak gana nam danne na...

    නැහැ මචන් හරි විදියට තමයි restart කලේ, timeout tick දෙකම untick කරලා තියෙන්නේ, එත් අර මඟුල එනවා බන්.:(
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    නැහැ මචන් හරි විදියට තමයි restart කලේ, timeout tick දෙකම untick කරලා තියෙන්නේ, එත් අර මඟුල එනවා බන්.:(
    aluthen windows daganna oka loku case ekak nam install karanakota partition eka select karana thana advance gihilla thiyena okkoma partitions delete karala unallocated space ekak karaganna hard disk eka unallocated space eka select karala next denna ... partition hadanna yanna epa
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan uba hard eka full format kale nadda? ehema unamath kalin os eka nisa ohoma wenawa.... nathnam UEFI, GPT partition mode wenas wimenuth oka wenna puluwan..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    machan uba hard eka full format kale nadda? ehema unamath kalin os eka nisa ohoma wenawa.... nathnam UEFI, GPT partition mode wenas wimenuth oka wenna puluwan..

    මම partition ඔක්කොම ගලවලා අපහු දැම්මා, බන්, බරිම තැන ubuntu වලිනුත් partition ගලවලා අපහු දාලා බලුවා, එත් අර මඟුල එනවා බන්, windows cd එකේ අවුලක්ද දන්නේත් නැහැ, එත් අනිත් HP lap එකට දැම්මෙත් ඕකමයි, එක නම් ගින්දර වගේ වැඩ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම partition ඔක්කොම ගලවලා අපහු දැම්මා, බන්, බරිම තැන ubuntu වලිනුත් partition ගලවලා අපහු දාලා බලුවා, එත් අර මඟුල එනවා බන්, windows cd එකේ අවුලක්ද දන්නේත් නැහැ, එත් අනිත් HP lap එකට දැම්මෙත් ඕකමයි, එක නම් ගින්දර වගේ වැඩ.

    Net eke search kalamath kalin solution eka thama kiyanne ban arun uda dala thiyenne... bios default da?