මචන්ලා මගේ ගාව තියෙන Lap එක DELL Inspiron 15 එකක්, එකේ ආවේ ubuntu, පස්සේ මම Windows 7 Ultimate එක දැම්මා, දැන් මේ මගුල ඔන් කරන හැම වෙලාවෙම windows boot manager එක එනවා බන්, එතනින් එහාට select කරනකන් යන්නේ නැහැ. වෙන කිසිම OS එකක් Lap එකේ ඇත්තේත් නැහැ. දන්න සෙල්ලන් ඔක්කොම දැම්මා, එත් මේ මගුල එනවනේ බන්. මොකක් හරි ක්රමයක් තියෙනවද windows boot manager එක select කරන්නේ නැතුව Normally Windows 7 එන්න. bcdedit කලා,


