EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
චිලිපේස්ට් ගැන අපේ කිඹුල් සුමිතුරු ශ්‍රී බෝයිය්යා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බනේ නේද......?

හොඳා හොඳා සනීප නම්....... :)

Nahhh... ane mata a link eka dennakoo plss
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ලබන සතිය වෙනකම් ඉවසපන්..... ඩෙල් දෙන්නම් 5th Gen වලින්ම අවුරුදු 2ක වොරන්ටිත් එක්කම..... :D

    ලබන සෙනසුරාදට වගේ එන්නම් එහෙනම්.. කැඩිච්ච බඩු මුට්ටු ටිකකුත් හෝයල් තියමු හොඳේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බුදු අම්මේ...මම දැනුයි අර පී එම් එක දැක්කේ...අනේ මෙහෙමත් කාලකන්නි..මෙච්චර හොඳ මිනිස්සු මැරිලා යනවා..මේ වගේ එවුන් ජීවත් වෙද්දි..මේ මෙසේජ් එක ටයිප් කරපු අත හතරට කැඩියන් දෙයියනේ..චාමි,ඩෙලා නන්ගිලා...ඕවා ගනන් ගන්න එපා...එක එක විදිහේ මානසික රෝගියෝ ඉන්නවනේ..බල්ලො දන්නේ බුරන්න...ඔහේ බුරපුවාවේ..:frown:

    :shocked: හරි හරි නැන්දා කලබල වෙන්න එපා.... ඒවට යුතුකම් ඉෂ්ට කරා සුදු නගා වෙනුවෙන්...... :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිනක් කරගන්න හිතිලද කොහෙද....... දෙකක් උස්සගත්තා....... උඹට තියේද.....? කැකිල්ලේ කින් ට නෑ නේද......? එකක් දෙන්නද......?

    :cool: මට ටැග්...... :baffled: දෙකක් තිබේ. (X3)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි එහෙනම් සඳුදට එවන්නම්...... මේ උඹ හාඩ් එක ගලවාගෙන ආපු මැෂින් එක ඕනේ කිව්වා නේද උඹ...... ඒක හෙට එවන්න උඹ කියා වෙනකං ඉදිද කඩේ.....?

    :cool: ආ ඒකත් තිබ්බා නම් ලෙහෙසි..... :) හෙට එවපන්..... මම කෝල් එකක් දෙන්නම්.... උදේම තියෙනවා හාඩ් ටික ඈන්න එන්න යන්න සහ තව වැඩ වගයක්.... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලබන සෙනසුරාදට වගේ එන්නම් එහෙනම්.. කැඩිච්ච බඩු මුට්ටු ටිකකුත් හෝයල් තියමු හොඳේ...:yes:

    එහෙනම් ඊට කලින් මම අර psu දෙකත් බඩාට දෙන්න ඕනේ නේද.....?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබන සෙනසුරාදට වගේ එන්නම් එහෙනම්.. කැඩිච්ච බඩු මුට්ටු ටිකකුත් හෝයල් තියමු හොඳේ...:yes:

    :cool: එල එල..... ඩෙස්ක්ටොප් 3ක් තියෙනවා සංජියලගේ ඔෆිස් එකේ..... ලබන සතියේ ඒ ටික ගෙනිච්චේ නැත්නම් ඒ ටිකත් දෙන්නම් පරණ බඩු වලට..... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හරි හරි නැන්දා කලබල වෙන්න එපා.... ඒවට යුතුකම් ඉෂ්ට කරා සුදු නගා වෙනුවෙන්...... :D :)

    සුදු නගා ගේ......

    ce1bf2c78981424bb2ef61393c32db10.jpg
    :lol::lol:
     
    Status
    Not open for further replies.