25 ඇතිඅහ මන් දන්නෙත් නැහැ....අවුලක් නැහැ අයියේ දාන්න 5,,,,නෑ 10 කම.....එක්කෝ 20 දාමුද?
කුප්පමේනිය තමයි.....ඕවා නම් මොනවද අනේ.....
14 දාන්නත් කෝ කස්ටිය....ඔයා යන්න එපා අයියේ හරිද...![]()

මම ඉන්නවෝ
අන්න සංජී මාමා කණ්නාඩි දාගෙන ඉන්න ෆොටෝ එකක් දාලා.දැන්නම් කෙලින්ම වයස 43ක් විතර පෙනුම


හෆොයි...ජබුක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔන්න මම නෑ

අවුලක් නැහැ අයියේ දාන්න 5,,,,නෑ 10 කම.....එක්කෝ 20 දාමුද?







කොහෙද ගියේ......?? නැව් නගින්න හෙව්වද....??
