EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අහ මන් දන්නෙත් නැහැ....:rolleyes:අවුලක් නැහැ අයියේ දාන්න 5,,,,නෑ 10 කම.....එක්කෝ 20 දාමුද?:D:D

කුප්පමේනිය තමයි.....:lol::lol::lol: ඕවා නම් මොනවද අනේ.....

14 දාන්නත් කෝ කස්ටිය....ඔයා යන්න එපා අයියේ හරිද...:eek:
25 ඇති :P
මම ඉන්නවෝ

අන්න සංජී මාමා කණ්නාඩි දාගෙන ඉන්න ෆොටෝ එකක් දාලා.දැන්නම් කෙලින්ම වයස 43ක් විතර පෙනුම :yes::yes:
:baffled::baffled::baffled: හෆොයි...ජබුක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඔන්න මම නෑ;)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:shocked::shocked: නැහැ එහෙම නැහැ...ඉතින් සමහර ඒවා බැහැ තමයි....මොකෝ ඉස්කෝලේ ආයේ එහෙම විෂයක් තිබ්බේ නැහැ නෙව....:eek:

මන් සැලෙන්නේ නැහැ ඒ උනාට...කොහොම හරි තේරුම් ගන්නමයි කම්පනාව....කැරට් පල්ලා කියන්නේ....:lol::lol::lol::lol::lol:

:rofl::rofl::rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
25 ඇති :P
මම ඉන්නවෝ

අන්න සංජී මාමා කණ්නාඩි දාගෙන ඉන්න ෆොටෝ එකක් දාලා.දැන්නම් කෙලින්ම වයස 43ක් විතර පෙනුම :yes::yes:

ඔන්න මම නෑ;)

මේක දැක්කොත් කණ්නාඩි දෙක පොලේ ගහයි...කණ්නාඩි නැතුව පේන තරම ඇතියි කියලා...:rofl::rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
චාමියෝ,චමිත් මල්ලි,ටොම් මල්ලි....අපි යනවෝ...හැමෝටම සුබ රාත්‍රියක්...:D:love:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:shocked::shocked: නැහැ එහෙම නැහැ...ඉතින් සමහර ඒවා බැහැ තමයි....මොකෝ ඉස්කෝලේ ආයේ එහෙම විෂයක් තිබ්බේ නැහැ නෙව....:eek:

මන් සැලෙන්නේ නැහැ ඒ උනාට...කොහොම හරි තේරුම් ගන්නමයි කම්පනාව....කැරට් පල්ලා කියන්නේ....:lol::lol::lol::lol::lol:
:rofl::rofl::rofl:
:rofl::love::love::love:

:lol:සනීපද මල්ලියා?:D
ගොඩක් හොඳයි අක්කේ.කකුලේ ඉදිමුම තමයි තාම තියෙන්නේ
මේක දැක්කොත් කණ්නාඩි දෙක පොලේ ගහයි...කණ්නාඩි නැතුව පේන තරම ඇතියි කියලා...:rofl::rofl:
ලොල් මම කමෙන්ට් එකකුත් දැම්මා
චාමියෝ,චමිත් මල්ලි,ටොම් මල්ලි....අපි යනවෝ...හැමෝටම සුබ රාත්‍රියක්...:D:love:

එසේම වේවා :yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
25 ඇති :P
මම ඉන්නවෝ
අන්න සංජී මාමා කණ්නාඩි දාගෙන ඉන්න ෆොටෝ එකක් දාලා.දැන්නම් කෙලින්ම වයස 43ක් විතර පෙනුම :yes::yes:
ඔන්න මම නෑ;)

ඇතිද? අනේ තව 5 දාමුකෝ අයියේ....:rofl:
අනේ අපේ සංජී අයියද? හෆොයි.....එයා සංජී කෑල්ලනේ...:D:D:D
මාත් නැ......:eek::eek:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චාමියෝ,චමිත් මල්ලි,ටොම් මල්ලි....අපි යනවෝ...හැමෝටම සුබ රාත්‍රියක්...:D:love:

    සුභ රාත්‍රියක් වේවා අක්කේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ අසෝ ඔයයි මමයි මමයි ඔයයි විතරද දැන් මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ.....මේක හරි දුකක් නෙහ් අෆ්ෆා හිතට....:sorry::sorry::sorry:

    troll_wallpaper.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rolleyes::rolleyes:
    :cool: එල එල...... :) කොහෙද ගියේ......?? නැව් නගින්න හෙව්වද....?? :rolleyes:
    පින්කම් ගෙදරක ගියා .. ඊයෙ හවස් වෙද්දි හොඳටම උණ... දැන් ගිහින් බෙහෙත් අරන් ආවෙ.. යන්න වෙද්දි කියන්නම්කො ...යන්න කලින් එන්නම් ඔහේ ඇවිත් යන්න :cool::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් මේකට වෙලා ඉන්නේ නැතුව බෙහෙත් ටික බීපිය ඉතින්..... හරි හරි බලමුකෝ උබේ එවිල්ල..... :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් ඉතින් මේකට වෙලා ඉන්නේ නැතුව බෙහෙත් ටික බීපිය ඉතින්..... හරි හරි බලමුකෝ උබේ එවිල්ල..... :P
    බෙහෙත් බීවා ... හරීහෙනම් එන්නද? ඔයලා හැමදම වැඩනෙ :baffled:
     
    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0
    For Married personal ,Positions Demonstrated 18++

    For Married personal ,Positions Demonstrated

    Last edited:
    Status
    Not open for further replies.