ඩයලොග් ටීවී එවුන්ගේ වැඩ....

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩිශ් එකයි උන් දෙන අනිත් කෑලි ටිකයි ගලවල අරගෙන උන්ගේ ඒජන්ට් ගාවට ගිහිල්ල හොඳට කස්ටමස්ල ඉන්න වෙලාවක ඔය ටික පොලවෙ ගහල උන්ගෙ ජාතිය අමතල වරෙන්.පුලුවන් නම් නඩුවක් දාපන්.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    පොඩ්ඩා;17905775 said:
    machan receiver eka kiwwe dish eke kaallada ?

    නෑ මචන්. ගේ ඇතුලෙ තියෙන box එක. set top box එක. අනිත් එකා උගෙ connection එක active කරල නොතිබුන නිසා වැඩේ මාට්ටු උනා.නැත්නම් තව ටික දවසක් යනකන් දන්නෙ නෑ.:no:
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඩිශ් එකයි උන් දෙන අනිත් කෑලි ටිකයි ගලවල අරගෙන උන්ගේ ඒජන්ට් ගාවට ගිහිල්ල හොඳට කස්ටමස්ල ඉන්න වෙලාවක ඔය ටික පොලවෙ ගහල උන්ගෙ ජාතිය අමතල වරෙන්.පුලුවන් නම් නඩුවක් දාපන්.

    අපේ ගෙදර අයත් එක්ක ඕව බෑනෙ බං..... :no:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නෑ මචන්. ගේ ඇතුලෙ තියෙන box එක. set top box එක. අනිත් එකා උගෙ connection එක active කරල නොතිබුන නිසා වැඩේ මාට්ටු උනා.නැත්නම් තව ටික දවසක් යනකන් දන්නෙ නෑ.:no:
    ඒ කියන්නේ decoder එකනේ.මම හිතුවේ ඔකේ සිම් කාර්ඩ් එක ඕන එකකට දැම්මහම වැඩ කියලා.