EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉවරදත් කියලා අහන්නේ ඇපත් කැන්සල් රාජසන්තකයි......... :rofl::rofl::rofl: අර එක ගෑනියෙක් නේ බන එතන තොවිල් නටන්නේ......

    නෑ නේ. වයසක පිරිමි පරාණයක් ඒ.. :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අර ඩීඑක්ස් එක විකුණපු දවසට මාමි මොනව කරයිද. :lol: අන්න ඒක විකුණල දුන්නනම් මාමි ගානේ පාටියක් සෙට් කර ගන්න පුලුවන්

    :baffled: දැන් නම් ඒක දෙන්න හිතකුත් නැද්ද මන්දා...... :baffled: හිතුනොත් ඉස්සරහට හොද බකට් සීට් දෙකක් හයි කරලා..... ඔච්චර හදපු එකේ තියා ගන්නවා...... :yes: :D :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය නිවැරදි ඉරියව් ගැන සඳහන් වෙච්ච සෝක් පොතක් තියනවා නේද?;)

    :rofl:
    ඕන තරම් තියෙන්නේ. මට නම් සෑහෙන ඒවා කටපාඩම්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයිට් හවුස් හොන්දයි ටිකක් ගණන්.......ඩෙවොන් මෙලෝ රහක් නෑ :baffled:
    ශ්‍රී රම්‍යා එක ගැන ඔය කියන්නේ :yes:

    ඒකේ එළවලු කෑම එක පට්ටයෑ :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා ඉන්නවද? ලොකු හදිසියක්... වහාම ත්‍රෙඩ් එකට වාර්ථා කරන්න...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::shocked: nokapu kama pennalada apiwa awissuwe :angry: dushta minissu :frown: kamak na ithin oya kiyana nisama gihin balannamkoo :P

    That Cafe එකේ All you can Eat එකක් තියෙනවා. Rs. 1495 ද කොහෙද. මම යන්න ඉන්නේ ඒකට.. ඒකේ කෑම පට්ට රහයි.. ඩීන්ස් එකේ ඊට වඩා රහායි........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    That Cafe එකේ All you can Eat එකක් තියෙනවා. Rs. 1495 ද කොහෙද. මම යන්න ඉන්නේ ඒකට.. ඒකේ කෑම පට්ට රහයි.. ඩීන්ස් එකේ ඊට වඩා රහායි........

    පර් පර්සන් ද ඒ ගණන.....? ඒ කියන්නේ බුෆේ සිස්ටම් එක නේද බං ඔය......

    ආහ්හ් අර මිඩ්නයිට් ඩිවා පාටි එකේ ෆොටෝස් තිබුනා මුනුපොතේ දාලා.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පර් පර්සන් ද ඒ ගණන.....? ඒ කියන්නේ බුෆේ සිස්ටම් එක නේද බං ඔය......

    ආහ්හ් අර මිඩ්නයිට් ඩිවා පාටි එකේ ෆොටෝස් තිබුනා මුනුපොතේ දාලා.......

    ලින්ක් ප්ලීස්
     
    Status
    Not open for further replies.