ඉවරදත් කියලා අහන්නේ ඇපත් කැන්සල් රාජසන්තකයි.........අර එක ගෑනියෙක් නේ බන එතන තොවිල් නටන්නේ......
නෑ නේ. වයසක පිරිමි පරාණයක් ඒ..

ඉවරදත් කියලා අහන්නේ ඇපත් කැන්සල් රාජසන්තකයි.........අර එක ගෑනියෙක් නේ බන එතන තොවිල් නටන්නේ......

නාකි ඔටුවා ආපු වෙලාවක් බලල පැනල හපල බලන්න![]()
man pus kama jathi katewath thiyanne naha sahoo
එහෙනම් අර ඩීඑක්ස් එක විකුණපු දවසට මාමි මොනව කරයිද.අන්න ඒක විකුණල දුන්නනම් මාමි ගානේ පාටියක් සෙට් කර ගන්න පුලුවන්
දැන් නම් ඒක දෙන්න හිතකුත් නැද්ද මන්දා......
හිතුනොත් ඉස්සරහට හොද බකට් සීට් දෙකක් හයි කරලා..... ඔච්චර හදපු එකේ තියා ගන්නවා......

ඔය නිවැරදි ඉරියව් ගැන සඳහන් වෙච්ච සෝක් පොතක් තියනවා නේද?![]()

ඒකෙ සමහර එව්වා කරන්න ගියොත් පැටලිලා ගැට ගැහිලා මල ජාතකයයි වෙන්නේ........

ඩෙලා නිදියන්න පාට්නර්ස්ල හොයනවා හඳට යන්න හදනවා බෝයියගේ බෙල්ල මිරිකනවා අනේ මන්ද........චිකන් වැඩ කෝටියයි
![]()





වයිට් හවුස් හොන්දයි ටිකක් ගණන්.......ඩෙවොන් මෙලෝ රහක් නෑ
ශ්‍රී රම්‍යා එක ගැන ඔය කියන්නේ![]()

අත්දැකීමෙන්ද කියන්න්?

නෑ නේ. වයසක පිරිමි පරාණයක් ඒ..![]()

Pera ayye.. ara issella dapu kamawala mila ganan ehema kohomda ?![]()



Pera ayye.. ara issella dapu kamawala mila ganan ehema kohomda ?![]()

මතක් නෑ. FB එකේ That Cafe, Deens Kitchen, China Doll ගිහින් බලන්න..![]()

nokapu kama pennalada apiwa awissuwe
dushta minissu
kamak na ithin oya kiyana nisama gihin balannamkoo 
nokapu kama pennalada apiwa awissuwe
dushta minissu
kamak na ithin oya kiyana nisama gihin balannamkoo
![]()
nokapu kama pennalada apiwa awissuwe
dushta minissu
kamak na ithin oya kiyana nisama gihin balannamkoo
![]()
That Cafe එකේ All you can Eat එකක් තියෙනවා. Rs. 1495 ද කොහෙද. මම යන්න ඉන්නේ ඒකට.. ඒකේ කෑම පට්ට රහයි.. ඩීන්ස් එකේ ඊට වඩා රහායි........
පර් පර්සන් ද ඒ ගණන.....? ඒ කියන්නේ බුෆේ සිස්ටම් එක නේද බං ඔය......
ආහ්හ් අර මිඩ්නයිට් ඩිවා පාටි එකේ ෆොටෝස් තිබුනා මුනුපොතේ දාලා.......