White diamond 6k ganin 6600
Beer can 5k ganin 1000
Kist nectar (Mango and Orange mix eka) 3k ganin 660
Local coctail mix ekak hadagena gahuwaki. Mul bothal 3 sanin giyata ithiri ewa hemin yai
8250n wade goda daganda puluwan. Bite anan manan nathuwa kiwwe (Sigas & bite walata thawa 2000k withara yai)

oya mokak hari flavored jathiyak ganin, 1000k witharane wenne.
15 කට 7000 කින්? එකෙක් ට 455 යි
වෙල් කස්ටා තමා මචෝ ගහන්න වෙන්නේ මයියොක්ක එක්ක
ගාන මදිනේ බන් .. එකා 1000 ගානේ දැම්මත් 15ක් එනවා නේ මචෝඕ
7500 kata 15katanam gahanna deyak na machn,.. hodama wade gathi 2kin bothal 2ka gane ganin..
කීයද බං බෝතලයක්Blue Diamond ganin

කොත්තමල්ලි බීපන් බන්..



Sustagen ටින් හතරක් ගන්ඩ. ඇති වෙනකම් බිවහැකි



Green Appple Arrack 950 only
ritz ganin tikak gadai hebei poddak gehuwath wadinawa
ekek 1000k wath danne nadda ban
eye api 4 denek gasuwa, 4500k giya, 7500n monawa karannada uba kicha wei.
napoleon wage nam hodai 1400 ganak wage mathaka
![]()
කරදරයක් නැති එකම පානය....
HALMILLA OLD ARRACK
Rs: 1000 - 1350
ඕක නම් අප්රියයි බං
![]()
V&A ganin adu bothal ganen shape..
බොනජාති ගැන දන්නෙ නෑ බන්.
බොන්නේ නැති නිසා දන්නේ නැ බන්
kasippu thamai bonna wenne
7000 කින් 15 දෙනෙක්? කඩේකට ගිහින් හොඳට කාපං. අපි 4 සෙට් වෙලත් ඉවර වෙනකොට 15, 20 විතර යනව
15 නේ බං ගහල තියෙන්නේ වෙන කල්පනාවක සොරි මචං.. එච්චර නෑ 8ක් වගේ ඉන්නේ.. උපරිම 10යි (පාවෙලා එන උන් ඉන්නවනේ
)ritz ganin tikak gadai hebei poddak gehuwath wadinawa

redda tama7000 කින් 15 දෙනෙක්? කඩේකට ගිහින් හොඳට කාපං. අපි 4 සෙට් වෙලත් ඉවර වෙනකොට 15, 20 විතර යනව



![]()
15 නේ බං ගහල තියෙන්නේ වෙන කල්පනාවක සොරි මචං.. එච්චර නෑ 8ක් වගේ ඉන්නේ.. උපරිම 10යි (පාවෙලා එන උන් ඉන්නවනේ
)
anna chooty boruwak kiwwaanna chooty boruwak kiwwa
Captain Morgan 2ක් ගන්න කියලා බැලුවේ.. 


පෙරේදා office එකේ උන් එක්ක ගැහුවා.......අම්මා ....මද පවනේ ආහ්හ් .......
![]()
![]()
කුරුනෑගල අඩුවට ගන්න පුළුවං තව..