ගසන්න_උදව්වක්_දි‍පල්ලකෝ..

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    7000 කින් 15 දෙනෙක්? කඩේකට ගිහින් හොඳට කාපං. අපි 4 සෙට් වෙලත් ඉවර වෙනකොට 15, 20 විතර යනව
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    White diamond 6k ganin 6600
    Beer can 5k ganin 1000
    Kist nectar (Mango and Orange mix eka) 3k ganin 660

    Local coctail mix ekak hadagena gahuwaki. Mul bothal 3 sanin giyata ithiri ewa hemin yai ;)

    8250n wade goda daganda puluwan. Bite anan manan nathuwa kiwwe (Sigas & bite walata thawa 2000k withara yai)

    මේකනම් හොදයි වගේ තැන්ස් මචං :D

    oya mokak hari flavored jathiyak ganin, 1000k witharane wenne.

    15 කට 7000 කින්? එකෙක් ට 455 යි

    වෙල් කස්ටා තමා මචෝ ගහන්න වෙන්නේ මයියොක්ක එක්ක

    ගාන මදිනේ බන් .. එකා 1000 ගානේ දැම්මත් 15ක් එනවා නේ මචෝඕ

    7500 kata 15katanam gahanna deyak na machn,.. hodama wade gathi 2kin bothal 2ka gane ganin..

    Blue Diamond ganin
    කීයද බං බෝතලයක් :yes:

    කොත්තමල්ලි බීපන් බන්..
    :angry::angry::rofl:
    Sustagen ටින් හතරක් ගන්ඩ. ඇති වෙනකම් බිවහැකි
    :angry::angry::angry:

    Green Appple Arrack 950 only

    ritz ganin tikak gadai hebei poddak gehuwath wadinawa

    ekek 1000k wath danne nadda ban

    eye api 4 denek gasuwa, 4500k giya, 7500n monawa karannada uba kicha wei.
    napoleon wage nam hodai 1400 ganak wage mathaka

    halmilla_oa_bot_box_view_only.jpg


    කරදරයක් නැති එකම පානය....
    HALMILLA OLD ARRACK

    Rs: 1000 - 1350


    :baffled::baffled: ඕක නම් අප්රියයි බං

    11.gif


    V&A ganin adu bothal ganen shape..

    බොනජාති ගැන දන්නෙ නෑ බන්.

    බොන්නේ නැති නිසා දන්නේ නැ බන්

    kasippu thamai bonna wenne

    7000 කින් 15 දෙනෙක්? කඩේකට ගිහින් හොඳට කාපං. අපි 4 සෙට් වෙලත් ඉවර වෙනකොට 15, 20 විතර යනව

    :D :confused: 15 නේ බං ග‍හල තියෙන්නේ වෙන කල්පනාවක සොරි මචං.. එච්චර නෑ 8ක් වගේ ඉන්නේ.. උපරිම 10යි (පාවෙලා එන උන් ඉන්නවනේ :angry: )​
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අවවාදයයි - මේ දිනවල වැට් 69 කලවම් කළ බෝතල් යම් ප්‍රමාණයක් විකිණෙමින් පවතී.
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    :D :confused: 15 නේ බං ග‍හල තියෙන්නේ වෙන කල්පනාවක සොරි මචං.. එච්චර නෑ 8ක් වගේ ඉන්නේ.. උපරිම 10යි (පාවෙලා එන උන් ඉන්නවනේ :angry: )​
    :lol: anna chooty boruwak kiwwa
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    :lol: anna chooty boruwak kiwwa
    :lol:
    ලොල් හෙට ෆොටෝ ගහලා දාන්නම් :P Captain Morgan 2ක් ගන්න කියලා බැලුවේ.. :rolleyes:
    කලින් ගහලා නැ හොදයිද? :angry::angry:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පෙරේදා office එකේ උන් එක්ක ගැහුවා.......අම්මා ....මද පවනේ ආහ්හ් .......
    6485_S.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පෙරේදා office එකේ උන් එක්ක ගැහුවා.......අම්මා ....මද පවනේ ආහ්හ් .......
    6485_S.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:

    ආසයි නේ.. වෙනදා ඕවා duty free ගන්නේ.. දැං ගන්න වෙලා මදි :( කුරුනෑගල අඩුවට ගන්න පුළුවං තව..
    බාර් එකේ කීයද බං..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    8කට කොහොමද බන් දෙන්නේ අන්න ඩේලි නැත්තම්
    හොඳට ගහන උන් නම් නමට තමා දෙන්න වෙන්නේ බොට :rolleyes: