Ebay අඩුම ගානට වටිනා බඩු

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    Ebay අඩුම ගානට වටිනා බඩු

    මුලින්ම කියන්න ඕන මේ thread එක දානවද නැද්ද කියල මම හිත හිත හිටියේ මොකද මේකෙන් ජීවත්වෙන මිනිස්සුන්ට ප්‍රශ්නයක් වේඉද කියල .අපි හැමෝම වගේ FB ඉන්නවනේ එතකොට මේ watch එක දැකල ඇති .price පටන්ගත්තේ 850 න් දැන් නම් 600 ට වගේත් තියෙනවා .

    9llo3d.jpg


    මේක $1.55 ට මේකේ තියෙන්නේ ඊට වැඩ අඩුවටත් තියෙනවා මට හම්බුවෙලා තියෙනවා 0.99$ ටත් හැබය් ගොඩක් අඩුවට තියන එවල quality එක sure නැ .මම මේකෙන් 5ක් ගෙන්නලා තියෙන්නේ තම අවේ නැ . $1.55 කියන්නේ 212 RS බොරුවට 500- 600ක් දෙන්න ඕනේ නැ නේ .මාත් මේවා ගෙන්නලා විකුනනවා RS 500 ට .

    තව මම ගෙන්නපුව ගොඩක් තියෙනවා අඩුවට මෙතන දාන්නම් පස්සේ ඔයාලත් අඩුවට වටිනා මොනවහරි දන්නවනම් මෙතන දාන්න
    ඔක්කොම හරි link එක දාන්න අමතක උනා .
    මෙන්න ලින්ක් එක
    http://www.ebay.com/itm/14152121795...49&var=440672891357&ssPageName=STRK:MEBIDX:IT


    menna dan hambuna ekak $1.34

    http://www.ebay.com/itm/Fashion-Ret...=LH_DefaultDomain_15&var=&hash=item35df45a59a
    (feed back thiyenne 17323 )
    colours ගොඩක් ඇති white එකනම් $ 1.94ක් මේකේ එත් මට හම්බුවෙලා තියෙනවා $ 1.20ටත් ,ඒවා දැන් ඉවරය් ,ඊ සෙට් උනොත් කියන්නම් ,
    තව කෙනෙක්ට බලන්න බුම්ප් එකක් වත් දාන්න ,මමත් business එක ගෙන හිතන් නැතුව මෙතන මේක දැන්මෙ. මොකද මටත් ගොඩක් දේවල් එළකිරි එකෙන් ලැබිලා තියෙන නිසා
    තෙරුවන් සරණි


    mama buy karapu anith item dapu nisa pahalath balanna :)
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔය ජාතියෙන් මම අවස්ථා දෙකක දී ගෙන්නුවා දෙකම ඇවිත් තිබුනා . ගෙන්නපුව නම් තාම වැඩ
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ඔය ජාතියෙන් මම අවස්ථා දෙකක දී ගෙන්නුවා දෙකම ඇවිත් තිබුනා . ගෙන්නපුව නම් තාම වැඩ

    mageth gennapuwa aulak une ne machan but ekak damage thibba mama uta case ekaadda u kiwwa ai ekak ewannam kiyala
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා