EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හදට යන එක තමා.........මං හිතන්නේ......:rofl::rofl::rofl::rofl::P
හඳට යනවා? මධු චන්ද්‍ර ගැනදැ මේ කියන්නේ?:confused:
sarcastic-clapping-ryan-gosling.gif

:D:P
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl:
    (කම්මැලිකමේ ඉන්නේ. මොකක් හරි අහගන්න ඕන නිසා ඇහුවේ)
    ඒ කොහොමද ගෑණු හඳට යන්නේ..
    ඒකට තියනව රොකට් ලෝන්චර් එකක්.........
    ඒකේ පිහිටෙන් තමා......
    බට් දැං දැං වෙන වෙන ලෝන්චරුත් තියනව නේහ්......:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝ ආ ... කියන්න උයාගේ කටට මන් හූණු බෙට්ටක් දාන්න....(අර සීනි බෝල ඒක ඈ.........):love::love::love:
    :rofl::rofl:
    :rofl:
    (කම්මැලිකමේ ඉන්නේ. මොකක් හරි අහගන්න ඕන නිසා ඇහුවේ)
    ඒ කොහොමද ගෑණු හඳට යන්නේ..

    anna prashnea.:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Sundayලංකාදීප හරි හිට් ඇඩ් එකේ හරි බලන්න..අනිවාර්යෙන් ඇති:yes:

    කිව්වා. ඇක්මන් එකෙත් බලන්න කිව්වා. ඌ කියනවා සති දෙකක් තිස්සේ හොයනවා හරි යන එකක් සෙට් උනේ නෑ කියලා. අද ගෙවල් 08කට කතා කලාලු...
    මෙහෙමනේ.. අපි ගෙයක් හරි කඩයක් හරි දෙන්න ගියාම ඉරාගෙන හොයන්න ඕන දෙන්න එකෙක්. ගන්න ගියාම ඒකේ අනිත් පැත්ත. හොයා ගන්න බෑ... :no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl:
    (කම්මැලිකමේ ඉන්නේ. මොකක් හරි අහගන්න ඕන නිසා ඇහුවේ)
    ඒ කොහොමද ගෑණු හඳට යන්නේ..

    මොකක්ද මාමේ මේ සිරාවට...සැහෙන දවසක ඉදන් මන් දැක්කා???:oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull: දැන් තේරුනා.....

    අපේ අසා...යාත්‍රිකයෙක්:P:P

    ඔය කිව්වේ...... දැන් ඔය ඉඳගෙන ඉද්දි නේද ඔහොම තේරුනේ....... පොඩ්ඩක් හිටගෙන ඉන්නකෝ එතකොට හරියටම තේරෙයි........ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිව්වා. ඇක්මන් එකෙත් බලන්න කිව්වා. ඌ කියනවා සති දෙකක් තිස්සේ හොයනවා හරි යන එකක් සෙට් උනේ නෑ කියලා. අද ගෙවල් 08කට කතා කලාලු...
    මෙහෙමනේ.. අපි ගෙයක් හරි කඩයක් හරි දෙන්න ගියාම ඉරාගෙන හොයන්න ඕන දෙන්න එකෙක්. ගන්න ගියාම ඒකේ අනිත් පැත්ත. හොයා ගන්න බෑ... :no:

    :yes:සිරාවට..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mokakda prashne...:rolleyes:

    එක කටක ඇරලා මෙතන කියන්න බෑ යකෝ.......

    හරි මෙහෙම කියන්නම්...... යන්ත්‍ර කර්මාන්තයේ දී ලැබෙන ආශ්වාදය හස්ත කර්මාන්තයට සාපේක්ෂව කෙසේද කියලා තමා ඌ අහලා තිබ්බේ........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය කිව්වේ...... දැන් ඔය ඉඳගෙන ඉද්දි නේද ඔහොම තේරුනේ....... පොඩ්ඩක් හිටගෙන ඉන්නකෝ එතකොට හරියටම තේරෙයි........ :P

    :rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකට තියනව රොකට් ලෝන්චර් එකක්.........
    ඒකේ පිහිටෙන් තමා......
    බට් දැං දැං වෙන වෙන ලෝන්චරුත් තියනව නේහ්......:P

    :rolleyes:
    තව පැහැදිලි කරමු මාමේ. ඔය රොකට් ලෝන්චරේ ක්‍රියාකාරීත්වය ගැන.. :nerd:
     
    Status
    Not open for further replies.