ඔන්න කිව්වා සෙද්දක්.....
ඌ සේලරුවෙක්.....!!!!!



1.හොඳට කෑම.
2.කාලා කාලා නිදාගැනීම.![]()

හඳට යනවා? මධු චන්ද්‍ර ගැනදැ මේ කියන්නේ?හදට යන එක තමා.........මං හිතන්නේ......![]()



ජීවිතයේ විදුම යනු මධු විතය, සංගීතය ය, සුරගනන් වන් ළලනාවන්ය......
-රුබයියාත් - ඕමාර් ඛයියාම් -

ඒකට තියනව රොකට් ලෝන්චර් එකක්.........
(කම්මැලිකමේ ඉන්නේ. මොකක් හරි අහගන්න ඕන නිසා ඇහුවේ)
ඒ කොහොමද ගෑණු හඳට යන්නේ..

කෝ ආ ... කියන්න උයාගේ කටට මන් හූණු බෙට්ටක් දාන්න....(අර සීනි බෝල ඒක ඈ.........)![]()


(කම්මැලිකමේ ඉන්නේ. මොකක් හරි අහගන්න ඕන නිසා ඇහුවේ)
ඒ කොහොමද ගෑණු හඳට යන්නේ..

Sundayලංකාදීප හරි හිට් ඇඩ් එකේ හරි බලන්න..අනිවාර්යෙන් ඇති![]()

(කම්මැලිකමේ ඉන්නේ. මොකක් හරි අහගන්න ඕන නිසා ඇහුවේ)
ඒ කොහොමද ගෑණු හඳට යන්නේ..


නෙද්දකිං......1.හොඳට කෑම.
2.කාලා කාලා නිදාගැනීම.![]()




දැන් තේරුනා.....
අපේ අසා...යාත්‍රිකයෙක්![]()

ita passe karana tikath kiyapiyo ketiyen nathiwa rasawathwa![]()
කාලා නිදාගත්තට පස්සේ මොනාද ඉතින් කියන්න තියෙන්නේ රසවත්ව..
1.හොඳට කෑම.
2.කාලා කාලා නිදාගැනීම.![]()

කිව්වා. ඇක්මන් එකෙත් බලන්න කිව්වා. ඌ කියනවා සති දෙකක් තිස්සේ හොයනවා හරි යන එකක් සෙට් උනේ නෑ කියලා. අද ගෙවල් 08කට කතා කලාලු...
මෙහෙමනේ.. අපි ගෙයක් හරි කඩයක් හරි දෙන්න ගියාම ඉරාගෙන හොයන්න ඕන දෙන්න එකෙක්. ගන්න ගියාම ඒකේ අනිත් පැත්ත. හොයා ගන්න බෑ...![]()
සිරාවට..
Mokakda prashne...![]()
ඔය කිව්වේ...... දැන් ඔය ඉඳගෙන ඉද්දි නේද ඔහොම තේරුනේ....... පොඩ්ඩක් හිටගෙන ඉන්නකෝ එතකොට හරියටම තේරෙයි........![]()



ඒකට තියනව රොකට් ලෝන්චර් එකක්.........
ඒකේ පිහිටෙන් තමා......
බට් දැං දැං වෙන වෙන ලෝන්චරුත් තියනව නේහ්......![]()

