මචන්ලා ! වාහනයක් ගැන ප්‍රශ්නයක් ! ඇතුලට ඇවිල්ල උදව්වක් දෙන්න !
ලක්ෂ 12 ක ලෝන් එකක් සෙට් වෙනවා ...... තව ලක්ෂ 2ක් විතර කොහෙන් හරි හොයල දාල alto (ලක්ෂ 14) එකක් ගන්න කියල තමයි බැලුවේ.........
වාහන ගැන නං මුකුත් ම දන්නේ නෑ බන් .. දන්න දන්න උන්ගෙන් ඇහුවම එක එක යෝජනා ආව ....

budget එක අඩු නිසා සමහර උන් කිව්වා
nano එකක් ගන්න කියල .......
තව උන් කියනවා panda එකක් ගන්න කියල .........
තවත් උන් කියනවා used මොනා හරි ගන්න කියල ........

alto එක ගන්න හදන්නේ ගොඩක් ම ... ඒක අරගෙන rent a car එකකට දාන්න ...... car rent කරන උන්ගෙන් ඇහුවම උන් ගොඩක් ම ඉල්ලන්නේ alto නිසා ... ගෙවල් ළඟ parking නැති නිසා තමයි එකට දාන්නේ ..
වාහන ගැන කිසිම දැනුමක් නෑ බන් ... මොකක් ද ගන්න ඕනේ මොකක් ද කරන්න ඕනේ කියල පොඩි idea එකක් දීපල්ලකෝ .......

bump එකක් හරි දැම්මොත් ලොකු උදව්වක් !

PS :- rent එකට නොදා පාවිච්චි කරනවා නං ඒත් alto එකකට ගියාට අවුලක් නැද්ද බන් ?

Last edited:
amw eke brand new original spares wala price old Japaneses cars wala spares walata wada adui
anika alto wala 2 hand market eka hodai anith indian cars walata wada