ඉන්න කැමති උනාට ජොබ් එකට යන්න ඕනෙනේ අක්කේ.දැනට දවස් 10.ජොබ් එක නැති උනොත් එහෙම මම අනාතයි
ජාපාල සමග අරළු පෙත්ත ගානේ දවසට වරක් බැගින් ගන්න
අයියෝ...ඔව් ඉතින් අපිට තියෙන අමාරුකන් ලොක්කොන්ට තේරෙනවයැ...

හොඳට තියෙයි...මට ටොයිලට් එකෙන් එලියට එන්න වෙන එකක් නෑ..







දවස් 10ක් හිටියනේ බන්.සඳුදා වැඩට යන්න ඕනේ.
