EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉන්න කැමති උනාට ජොබ් එකට යන්න ඕනෙනේ අක්කේ.දැනට දවස් 10.ජොබ් එක නැති උනොත් එහෙම මම අනාතයි :no:

:rofl::rofl:
ජාපාල සමග අරළු පෙත්ත ගානේ දවසට වරක් බැගින් ගන්න

අයියෝ...ඔව් ඉතින් අපිට තියෙන අමාරුකන් ලොක්කොන්ට තේරෙනවයැ...:(

:rofl:හොඳට තියෙයි...මට ටොයිලට් එකෙන් එලියට එන්න වෙන එකක් නෑ..:angry::angry:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරියට වැඩ කරන අයට බොස්ලා හරි කැමතියි...ඔව් ඒකත් ඇත්ත...ඔෆිස් එකේ වැඩ ගෙදරදි කරන්න ගත්තම අර පුංචි බෝම්බෙට කේන්ති යයි...:D:love::love::love:

    පුංචි බෝම්බේ කරන්නේ ඉතිං මගේ වැඩ වනසන එක තමයි......... කේන්ති යන්නේ මහා බෝම්බේට...... :P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අයියෝ...ඔව් ඉතින් අපිට තියෙන අමාරුකන් ලොක්කොන්ට තේරෙනවයැ...:(

    :rofl:හොඳට තියෙයි...මට ටොයිලට් එකෙන් එලියට එන්න වෙන එකක් නෑ..:angry::angry:

    කියලා වැඩක් නෑ අක්කේ.

    එහෙම තමා බෙහෙත් ගන්නකොට.ගිහිල්ල ගිහිල්ලම කෙට්ටුවෙයි බඩ ගෙඩිය :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුංචි බෝම්බේ කරන්නේ ඉතිං මගේ වැඩ වනසන එක තමයි......... කේන්ති යන්නේ මහා බෝම්බේට...... :P:P

    ගෙදර නියමෙට ඇති...:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ...ඔව් ඉතින් අපිට තියෙන අමාරුකන් ලොක්කොන්ට තේරෙනවයැ...:(

    :rofl:හොඳට තියෙයි...මට ටොයිලට් එකෙන් එලියට එන්න වෙන එකක් නෑ..:angry::angry:

    පිස්සු ටොයිලට් එකෙන් එලියට එන්නේ ඇතුලට ගිය මහත කෙනා නෙවෙයි හොඳ ස්ලිම් කෙනෙක්........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කියලා වැඩක් නෑ අක්කේ.

    එහෙම තමා බෙහෙත් ගන්නකොට.ගිහිල්ල ගිහිල්ලම කෙට්ටුවෙයි බඩ ගෙඩිය :rolleyes:

    :yes:
    නොමැරි බේරුනොත් ඇති..:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර නියමෙට ඇති...:rofl::rofl:

    හම්මේ වැඩක් නෑ කියලා......... කොළු නැකතකින් ඉපදිච්චි කෙල්ලෙකුයි ඒ කෙල්ලගේ අම්මයි ආන්බාන් කරගෙන මම ගෙවන ජිවිතෙනම්........ :love::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හම්මේ වැඩක් නෑ කියලා......... කොළු නැකතකින් ඉපදිච්චි කෙල්ලෙකුයි ඒ කෙල්ලගේ අම්මයි ආන්බාන් කරගෙන මම ගෙවන ජිවිතෙනම්........ :love::love::love:

    :rofl::rofl:අවුලක් නෑ...තාත්ති කූල්නේ...:love::love::love::D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo:දවස් 10ක් හිටියනේ බන්.සඳුදා වැඩට යන්න ඕනේ.:confused:

    එවපන් බලන්න

    මහරගම

    ඉන්න කැමති උනාට ජොබ් එකට යන්න ඕනෙනේ අක්කේ.දැනට දවස් 10.ජොබ් එක නැති උනොත් එහෙම මම අනාතයි :no:

    :rofl::rofl:
    ජාපාල සමග අරළු පෙත්ත ගානේ දවසට වරක් බැගින් ගන්න

    චතුරංග වීරක්කොඩි
    0716-277641
    මම අංකය දුන්නේ කියලා කියන්න.

    මේ පොටෝ එක අද උදේ FB තිබුනේ..
    10928200_339159632945797_726295533937285108_n.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පිස්සු ටොයිලට් එකෙන් එලියට එන්නේ ඇතුලට ගිය මහත කෙනා නෙවෙයි හොඳ ස්ලිම් කෙනෙක්........
    :rofl:
    :yes:
    නොමැරි බේරුනොත් ඇති..:rofl:
    :P

    චතුරංග වීරක්කොඩි
    0716-277641
    මම අංකය දුන්නේ කියලා කියන්න.

    කවුරු කියලද කියන්නේ වල්පෙරා :confused:
     
    Status
    Not open for further replies.