INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:yes::yes::yes: එනිසා කොල්ලොත් වැඩි වෙයි
ඉල්ලුමත් වැඩි වෙයි :cool:

එන එක අවුලක් නෑ...ඒත් මේකේ වෙන දේවල්වල හැටියට බයයිනේ..පුදුම මානසික රෝගියෝනේ ඉන්නේ...ඔයාලා එක්ක වගේ ජෝක් එකක්වත් කරන්න බයයි එයාලා එක්ක..:sorry::sorry:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එන එක අවුලක් නෑ...ඒත් මේකේ වෙන දේවල්වල හැටියට බයයිනේ..පුදුම මානසික රෝගියෝනේ ඉන්නේ...ඔයාලා එක්ක වගේ ජෝක් එකක්වත් කරන්න බයයි එයාලා එක්ක..:sorry::sorry:

    බය වෙන්න එපා එහෙම අය අවේ නැ ගිය පාරත්
    එකයි මේ match එකට කස්ටිය ගොඩක් එන්න ඉන්නේ
    බයවෙන්න එපා කාටවත් මුකුත් වෙන්න දෙන්නේ නැ අපි
    අපි එන හැමකෙනේක්ගේම වගකීම ගන්නවා :yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එන එක අවුලක් නෑ...ඒත් මේකේ වෙන දේවල්වල හැටියට බයයිනේ..පුදුම මානසික රෝගියෝනේ ඉන්නේ...ඔයාලා එක්ක වගේ ජෝක් එකක්වත් කරන්න බයයි එයාලා එක්ක..:sorry::sorry:
    :baffled::lol:
     
    :):):):love: