INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කෑම කෑම..කන්නමයි ඕනේ..සෙල්ලන් කරන්නද කන්නද එන්නේ..?:angry:
බඩේ ගින්දරේ තියන් බෝල ගහන්න හොද නැලු :yes:
කොහෙ ගියත් බඩාට කෑම :baffled:
මොනව කරන්නත් කාල ඉන්න ඕනා කියල කතාවක් අහල නැද්ද :rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol::lol::lol:බඩාට කෑම ::lol::lol:
ඉවරයි ඔව් මේ අවස්ථාවේ
කාන්තා පාර්සවයෙන් ප්‍රබල පන්දු යැවීමක් කේ සේ වෙතත් කඩුල්ල මුවා කර බේරෙයි කියා හිතනවා :cool:
නැත්තම් විකට් 3 නැති වෙයි වගේ :sorry::sorry:

:lol::lol:බඩ උස්සගෙන කඩුල්ල මුවා කරන්න එද්දි විකට් 3ම ගිහිල්ලා..:P
 
tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    sb1z5c.jpg

    Last time WINNERS GAMPAHA ROCKERS :shocked::shocked:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බඩේ ගින්දරේ තියන් බෝල ගහන්න හොද නැලු :yes:

    මොනව කරන්නත් කාල ඉන්න ඕනා කියල කතාවක් අහල නැද්ද :rofl:

    :lol::lol:ඉරේෂස් නෙමෙයි පෙරේතස්...:P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කෑම කෑම..කන්නමයි ඕනේ..සෙල්ලන් කරන්නද කන්නද එන්නේ..?:angry:
    එකනේ මෙහෙම වෙලා තියෙන්නේ අක්කේ
    බලමු බලමු...හොරෙන් ඇවිත් බලලා යන්න හිතන් ඉන්නේ..:D:love:
    මට නොකියා එන්න බැ :P
    ඒක ටීම් එකකට දාන නමක්යැ :lol::lol::lol::lol:
    හොද උත්සාහයක්
    aasmi akkath enawada :lol:
    ඇයි ඔයා එයාව නවත්තන්නද :sorry:
    ඔයාට කෙල්ලෙක් ඉන්න හින්දා :frown::frown:
    ඇඩ්මින්ගෙන් කීයක් හරි කඩාගන්න..:rofl::rofl:

    හ්ම්ම් try කරනු ලැබේ :cool::cool:

    :P

    ඇයි හිතන්නේ මට ක්‍රිකට් ගහන්න බෑ කියලද ආ?:frown::P

    1.1 එකනේ බලන්නකෝ මෙයා :P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol::lol::lol:බඩාට කෑම ::lol::lol:
    ඉවරයි ඔව් මේ අවස්ථාවේ
    කාන්තා පාර්සවයෙන් ප්‍රබල පන්දු යැවීමක් කේ සේ වෙතත් කඩුල්ල මුවා කර බේරෙයි කියා හිතනවා :cool:
    නැත්තම් විකට් 3 නැති වෙයි වගේ :sorry::sorry:

    නෑ මේ මං කිව්වෙ, ඔය කන විදිහට මැච් එක දවසට බඩාට runner කෙනෙකුත් හොයා ගන්න වෙයි වගේ :sorry: :rofl: කොහොමද බඩ උස්සග්න දුවන්නේ :shocked:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකනේ මෙහෙම වෙලා තියෙන්නේ අක්කේ

    මට නොකියා එන්න බැ :P

    හොද උත්සාහයක්

    ඇයි ඔයා එයාව නවත්තන්නද :sorry:
    ඔයාට කෙල්ලෙක් ඉන්න හින්දා :frown::frown:

    හ්ම්ම් try කරනු ලැබේ :cool::cool:

    1.1 එකනේ බලන්නකෝ මෙයා :P

    :lol::lol::lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නෑ මේ මං කිව්වෙ, ඔය කන විදිහට මැච් එක දවසට බඩාට runner කෙනෙකුත් හොයා ගන්න වෙයි වගේ :sorry: :rofl: කොහොමද බඩ උස්සග්න දුවන්නේ :shocked:
    ඔයා එනවනේ :yes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මොනව කරන්නත් කාල ඉන්න ඕනා කියල කතාවක් අහල නැද්ද :rofl:

    මිනිස්සු කන්නෙ ජීවත් වෙන්න, හැබැයි ඔයා ජීවත් වෙන්නෙ කන්න :lol: