INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
බය වෙන්න එපා එහෙම අය අවේ නැ ගිය පාරත්
එකයි මේ match එකට කස්ටිය ගොඩක් එන්න ඉන්නේ
බයවෙන්න එපා කාටවත් මුකුත් වෙන්න දෙන්නේ නැ අපි
අපි එන හැමකෙනේක්ගේම වගකීම ගන්නවා :yes::yes:
ගියපාර හොද සෙට් එකක් බැහැල හිටියා එකෙන්ම :yes:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Girl%20batting%20shot.jpg
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බය වෙන්න එපා එහෙම අය අවේ නැ ගිය පාරත්
    එකයි මේ match එකට කස්ටිය ගොඩක් එන්න ඉන්නේ
    බයවෙන්න එපා කාටවත් මුකුත් වෙන්න දෙන්නේ නැ අපි
    අපි එන හැමකෙනේක්ගේම වගකීම ගන්නවා :yes::yes:

    දැන් එතකොට උඹත් එක්ක වෙන කවුද ඉන්නෙ වගකීම බාරගන්න? :dull: