EK 1980s Club (1980-1989)

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :yes: ඩේව් එහෙම මතකද
    Dangerous%20Dave_4.png

    අපේ කලේ ගහපු game

    කොහොමද හොදද​

    8 bit tv games gahuwa

    පන්නිපිටියෙ කොල්ලෙක් මට මේ ගේම් එක දුන්න තව වොල්ෆ් 3d තිබුන. Prince of Persia 1&2, Aladin, warcraft 1&2, Tombraider, Commandos 1&2, Nfs2
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පන්නිපිටියෙ කොල්ලෙක් මට මේ ගේම් එක දුන්න තව වොල්ෆ් 3d තිබුන. Prince of Persia 1&2, Aladin, warcraft 1&2, Tombraider, Commandos 1&2, Nfs2

    වොල්ෆ් 3d :love:
    ස්පේස් බාර් එකෙන් දොරවල් ඇරගෙන වෙඩිතියාගෙන යන එක නේද :love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොම අමතක කරන්නද?

    ඕකේ ජෙට් පැක් එක දාගන්න විදිහ හොයාගන්න බැරුව මම කීප වතාවක් ඔය ලෙවල් එකට ඇවිල්ලා කෙලවගෙන තියනවා.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕකේ ජෙට් පැක් එක දාගන්න විදිහ හොයාගන්න බැරුව මම කීප වතාවක් ඔය ලෙවල් එකට ඇවිල්ලා කෙලවගෙන තියනවා.

    සිරාවට ලෙවල්4 කොහෙද ජෙට් පැක් එක තිබ්බෙ. මට කෙලවෙලා තියෙන්නෙ ජෙට් පැක් එක ඕන තැනට කලින් පාවිච්චි කරලා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ දවස් වල මගේ හොදම hobby එක තමා බ්ත්ති ක්‍රිකට්..:) ඉස්සර තිබුනා magazine එකක් ක්‍රිකට් ලොව කියලා..එකේ match වල score එක දානවා..එකේ ඉන්න ඒවුන්ගේ නම් මම වෙන පොතක ලියන් බිත්ති ක්‍රිකටි ගහනවා...ලකුණු ගහන ,out වෙන විදි වෙනම තිබුනා:lol:


    adoo sirawata math kela oka..:lol::lol:
    pothaka liwwa...score hitan...
    eka team ekakata overs 6i...team dekema 5i gahanne...
    okkoma habai mama tama kerenne..ball kerenne,bat kerenne...:lol::lol:

    අඩේ උඔත් ඕක කරාද... හි හී.. මම නම් ලාරාගේ ‍ලෝක වාර්තාතාව කීපාරක් බිඳලා ඇද්ද :lol: ලෝක කුසලාන සිරිස් එකත් ගහලා තියේ :nerd:
    දැන් ඉන්න කොයින්ද එහෙම ආතල් එකක් :P

    අඩො මමත් ඔය බෝට්ටුවේම තමයි. මම හිතන් හිටියේ මම වුතරයි ඔය ව්දියට කාලේ කෑවේ කියලා. පොත් ගනන් ස්කොර්ස් ලියලා ගෙදර අනිත් අයට අහුවෙන්නෙ නැතිවෙන්න හන්ගලා තියාගත්තේ. (අවුරුද්දකට කලින් දාපු කොමෙන්ටුවුනත් ක්වෝට් කරන්න හිතුනා )
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අසූ ගනන් වල ඉපදුන එකෙක්ට අසූව දශකය ගැන මොන මතකයක්ද මෝඩයෝ.අනූව දශකය නම් මතක ඇති.