80-89![]()

ඩේව් එහෙම මතකද
![]()
අපේ කලේ ගහපු game
කොහොමද හොදද
8 bit tv games gahuwa
පන්නිපිටියෙ කොල්ලෙක් මට මේ ගේම් එක දුන්න තව වොල්ෆ් 3d තිබුන. Prince of Persia 1&2, Aladin, warcraft 1&2, Tombraider, Commandos 1&2, Nfs2


කොහොම අමතක කරන්නද?
මාත් ආව නාකි සෙට් එකට සෙට් වෙන්න
ඕකේ ජෙට් පැක් එක දාගන්න විදිහ හොයාගන්න බැරුව මම කීප වතාවක් ඔය ලෙවල් එකට ඇවිල්ලා කෙලවගෙන තියනවා.
නාකි නෑ බොලව්. මේ රියල් ගුස්පි කොල්ලෝ සෙට් එක


ඒ දවස් වල මගේ හොදම hobby එක තමා බ්ත්ති ක්රිකට්..ඉස්සර තිබුනා magazine එකක් ක්රිකට් ලොව කියලා..එකේ match වල score එක දානවා..එකේ ඉන්න ඒවුන්ගේ නම් මම වෙන පොතක ලියන් බිත්ති ක්රිකටි ගහනවා...ලකුණු ගහන ,out වෙන විදි වෙනම තිබුනා
![]()
adoo sirawata math kela oka..
pothaka liwwa...score hitan...
eka team ekakata overs 6i...team dekema 5i gahanne...
okkoma habai mama tama kerenne..ball kerenne,bat kerenne...![]()
අඩේ උඔත් ඕක කරාද... හි හී.. මම නම් ලාරාගේ ලෝක වාර්තාතාව කීපාරක් බිඳලා ඇද්දලෝක කුසලාන සිරිස් එකත් ගහලා තියේ
දැන් ඉන්න කොයින්ද එහෙම ආතල් එකක්![]()