අළුත් මට උදව්වක්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මටත් ආව අලුත, එකෙක් ඔය වගේ බයිටක් දැම්ම..:P
මමත් අලුත් එකෙකුට ඕක කියන්න බලාගෙනමයි හිටියේ...
:rofl:
දැං හරි...:lol:

ඒ බයිට දෙන්න මංම එනකන් බලන් හිටියෙ ඇයි ඩෙයියො:growl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උඩව්වක් ඩෙන්න මෙහ් උත්සහවන්ත තරුණයට එලකිරි කොල්ලෝ දැක්කේ නෑ වගේ යන්න එපා අකුරු හතරක් ට්ය්පෙ කරල බුම්ප් එකක් හරි දාල යන්න සිත් පිත් නැති මිනිස්සු වගේ හසිරෙන්න එප යන තනකට ගෙනියන්න මේ වගේ දෙයක්වත් කරන්න

2013 ඉඳන් ඉන්නවා..තාම වචනයක් හරියට ටයිප් කරගන්න දන්නෑ..:frown::angry:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
දැන් නම් උඹේ රෙප් පවර් එක 1 යි මචං.
ඒ කියන්නේ උඹට අනිත් අයට රෙප් 1 ගානෙ දෙන්න පුලුවන්

තවම අර ප්ලේස් එකෙ රෙප් පවර් එක 0.. පොස්ට් නම් 100 ගහල තියෙන්නෙ... ඔයලගෙ රිප්ලයි වල කර්මා මාර්ක් එක පෙන්නන්නෙ නෑ..
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තවම අර ප්ලේස් එකෙ රෙප් පවර් එක 0.. පොස්ට් නම් 100 ගහල තියෙන්නෙ... ඔයලගෙ රිප්ලයි වල කර්මා මාර්ක් එක පෙන්නන්නෙ නෑ..

    ආ එහෙනම් තව මොකක් හරි සීන් එකක් තියනවද දන්නෙ නෑ. කමක් නෑ බං තව දවසක් දෙකක් යනකොට පෝස්ට් වැටෙනකොට හරි යයි.
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආ එහෙනම් තව මොකක් හරි සීන් එකක් තියනවද දන්නෙ නෑ. කමක් නෑ බං තව දවසක් දෙකක් යනකොට පෝස්ට් වැටෙනකොට හරි යයි.

    ඔව් නෙහ්.... හදිස්සි වෙන්න හොඳ නෑ.... එළ
    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ බයිට දෙන්න මංම එනකන් බලන් හිටියෙ ඇයි ඩෙයියො:growl:

    :rofl::rofl::lol::lol:
    ගණන් ගන්න එපා බං..
    තව මේක ඇතුළේ ලොකු ලිඳකුත් තියෙනවා...:rofl:
    අලුත් ද පරණද කියල නෑ.. කොයි වෙලාවෙ කවුරු වැටෙයිද කියන්න බෑ..:P
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :rofl::rofl::lol::lol:
    ගණන් ගන්න එපා බං..
    තව මේක ඇතුළේ ලොකු ලිඳකුත් තියෙනවා...:rofl:
    අලුත් ද පරණද කියල නෑ.. කොයි වෙලාවෙ කවුරු වැටෙයිද කියන්න බෑ..:P

    :rofl::rofl::rofl:

    මං රෙජිස්ටර් වෙන්න කලින් මාස ගානක් මේකෙ යන ත්‍රෙඩ් කියෙව්ව මචෝ..... ලිඳේ සීන් එක දැකල තියනව.. මේ එකට කතා කර කර ඉන්න එකාව ලිඳේ ඔබනව මේකෙ ඉන්න උන්.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ත්‍රෙඩ් එක දාපු නිසා අනාතයෙක්ට රිදිල... - රෙප් දීල :lol::lol::lol::lol::lol::lol:
     
    Attachments

    • untitled2.JPG
      untitled2.JPG
      76.9 KB · Views: 24

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ත්‍රෙඩ් එක දාපු නිසා අනාතයෙක්ට රිදිල... - රෙප් දීල :lol::lol::lol::lol:

    c2R5Yss.jpg
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl::rofl::lol::lol:
    ගණන් ගන්න එපා බං..
    තව මේක ඇතුළේ ලොකු ලිඳකුත් තියෙනවා...:rofl:
    අලුත් ද පරණද කියල නෑ.. කොයි වෙලාවෙ කවුරු වැටෙයිද කියන්න බෑ..:P
    :yes::yes:
    :rofl::rofl::rofl:

    මං රෙජිස්ටර් වෙන්න කලින් මාස ගානක් මේකෙ යන ත්‍රෙඩ් කියෙව්ව මචෝ..... ලිඳේ සීන් එක දැකල තියනව.. මේ එකට කතා කර කර ඉන්න එකාව ලිඳේ ඔබනව මේකෙ ඉන්න උන්.....

    :lol::lol::lol:
     
    • Like
    Reactions: RIDER89