මටත් ආව අලුත, එකෙක් ඔය වගේ බයිටක් දැම්ම..
මමත් අලුත් එකෙකුට ඕක කියන්න බලාගෙනමයි හිටියේ...
දැං හරි...
ඒ බයිට දෙන්න මංම එනකන් බලන් හිටියෙ ඇයි ඩෙයියො

මටත් ආව අලුත, එකෙක් ඔය වගේ බයිටක් දැම්ම..
මමත් අලුත් එකෙකුට ඕක කියන්න බලාගෙනමයි හිටියේ...
දැං හරි...

උඩව්වක් ඩෙන්න මෙහ් උත්සහවන්ත තරුණයට එලකිරි කොල්ලෝ දැක්කේ නෑ වගේ යන්න එපා අකුරු හතරක් ට්ය්පෙ කරල බුම්ප් එකක් හරි දාල යන්න සිත් පිත් නැති මිනිස්සු වගේ හසිරෙන්න එප යන තනකට ගෙනියන්න මේ වගේ දෙයක්වත් කරන්න


දැන් නම් උඹේ රෙප් පවර් එක 1 යි මචං.
ඒ කියන්නේ උඹට අනිත් අයට රෙප් 1 ගානෙ දෙන්න පුලුවන්
උඹත් මෙතනින් වැඩක් අරගෙන, අපිටත් දෙයක් ගන්න පුලුවන් විදිහෙ ත්රෙඩ් දාපං..![]()
නිකම්ම රෙප් හම්බ වෙනව එතකොට...
ජය වේවා...!![]()



තවම අර ප්ලේස් එකෙ රෙප් පවර් එක 0.. පොස්ට් නම් 100 ගහල තියෙන්නෙ... ඔයලගෙ රිප්ලයි වල කර්මා මාර්ක් එක පෙන්නන්නෙ නෑ..
ආ එහෙනම් තව මොකක් හරි සීන් එකක් තියනවද දන්නෙ නෑ. කමක් නෑ බං තව දවසක් දෙකක් යනකොට පෝස්ට් වැටෙනකොට හරි යයි.

ඒ බයිට දෙන්න මංම එනකන් බලන් හිටියෙ ඇයි ඩෙයියො![]()






පොයින්ට්ස් දුන්න හැමෝටම තැන්ක්ස්



ගණන් ගන්න එපා බං..
තව මේක ඇතුළේ ලොකු ලිඳකුත් තියෙනවා...
අලුත් ද පරණද කියල නෑ.. කොයි වෙලාවෙ කවුරු වැටෙයිද කියන්න බෑ..



ubata mulinma rep 3+ k dunne mama.









මතකයි මචෝ... වාහන හින්ද කාපු කටු ත්රෙඩ් එකේදි නෙහ්.....
සිංහලෙන් කොටමුකො



ගණන් ගන්න එපා බං..
තව මේක ඇතුළේ ලොකු ලිඳකුත් තියෙනවා...
අලුත් ද පරණද කියල නෑ.. කොයි වෙලාවෙ කවුරු වැටෙයිද කියන්න බෑ..


මං රෙජිස්ටර් වෙන්න කලින් මාස ගානක් මේකෙ යන ත්රෙඩ් කියෙව්ව මචෝ..... ලිඳේ සීන් එක දැකල තියනව.. මේ එකට කතා කර කර ඉන්න එකාව ලිඳේ ඔබනව මේකෙ ඉන්න උන්.....



ubata mulinma rep 3+ k dunne mama.
