ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හ්ම්!!:P
    එළකිරි server වැඩකට නැති මනස්ගාත වලින් පිරෙව්වට සුභ පැතුම් :P

    උබල දෙන්නත් දාන්න ඉතින් වැඩකට නැති බයිල තමා :angry: මෙලෝ රහක් නෑ :oo: මන් වගේ එලොවටයි මෙලොවටයි දෙකටම වැඩක් ඇති දෙයක් දාපන්.රිදෙයි:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමේ....... Honda VTR 250 එකක් බැස්සුවා එහෙනම් ඈ...... :D :cool:

    ආයේ අහලා...පට්ට බයික් එක බං...පාරේ ඉන්න උන් බලනවා මොකක්ද මේ කියලා..ඇයි මේවා වැඩිය නෑ නේ දකින්නේ...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාබ් ගොට්ටන්ගෙ හැමදාම එක්කො කාබ් එකේ මොනව හරි හිර වෙලා නැත්නම් ටියුනින් අවුල් වෙලා :( එහෙම බලද්දි EFI දාහෙන් සම්පතක් තමා :yes:

    ඇඩෝව් දැන් අපිත් ඔරිජිනල් ජපන් හොන්ඩා EFI පදින්නේ හරිය..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17971308 said:
    ඇඩෝව් දැන් අපිත් ඔරිජිනල් ජපන් හොන්ඩා EFI පදින්නේ හරිය..
    කෝ පොටෝ කෑල්ලක් දාපංකො මාමෙ :love::love::love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කෝ පොටෝ කෑල්ලක් දාපංකො මාමෙ :love::love::love:

    මෙන්න බඩු..තාම කන්ඩිෂන් කරලා නෑ...

    14j6r21.jpg
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ජන්තු අයියා;17971491 said:
    මෙන්න බඩු..තාම කන්ඩිෂන් කරලා නෑ...

    14j6r21.jpg

    මෙයින් එකක් කීයක් වෙනවද මචං? තෙල් කීයක් කරනවද? රටින්ද ගෙන්නුවේ? රෙජිස්ටර් කරන්න කීයක් විතර කොස්ට් වෙනවද බන්? පට්ට..........:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,251
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17971301 said:
    මීටරේ යට කප් එක නෑ බං..ජපානේදී පෙරලිලා කැඩිලා ගිහින්..මීටරේ වැඩ හොදට...කප් එක හොයා ගන්න ඕනේ

    okata hornet jade cup set venavada kiyala balanna. mama hithanne set venava
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කඩ්ඩ බැරි එකා;17971510 said:
    මෙයින් එකක් කීයක් වෙනවද මචං? තෙල් කීයක් කරනවද? රටින්ද ගෙන්නුවේ? රෙජිස්ටර් කරන්න කීයක් විතර කොස්ට් වෙනවද බන්? පට්ට..........:D

    මම මේක අපේ අයියා කාරයට කියලා ගෙන්නුවේ ඩුබායි වලින්..පෙට්‍රල් කොහොමද බලන්න තාම දිව්වේ නෑ පාරේ..කොහොමත් 25 ක් වගේ කරයි ..නෝමල් මාකට් එකේ නම් මේක 4.50 4.80 අතර වගේ යන්නේ..දැන්ම රෙජිස්ටර් කරන්න නම් වෙන්නේ නෑ..40 ක් විතර යයි ඒකට..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ජන්තු අයියා;17971608 said:
    මම මේක අපේ අයියා කාරයට කියලා ගෙන්නුවේ ඩුබායි වලින්..පෙට්‍රල් කොහොමද

    පට්ට මචං. ඩුබායි වලින් නම් ගෙන්නුවේ කාලයක් පට්ට ගහන්න පුලුවන් වෙයි. මෙහේ ඒව වගේ ඔව්නර්ස්ල බර ගානක් පැදුපුව නෙමේනේ :love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කඩ්ඩ බැරි එකා;17971662 said:
    ජන්තු අයියා;17971608 said:
    මම මේක අපේ අයියා කාරයට කියලා ගෙන්නුවේ ඩුබායි වලින්..පෙට්‍රල් කොහොමද

    පට්ට මචං. ඩුබායි වලින් නම් ගෙන්නුවේ කාලයක් පට්ට ගහන්න පුලුවන් වෙයි. මෙහේ ඒව වගේ ඔව්නර්ස්ල බර ගානක් පැදුපුව නෙමේනේ :love:

    ඩුබායි වල මේක පැදලා නෑ මචං...එහෙ වාහන යාඩ් එකකට ජපානෙන් උන් ගෙනල්ලා තියෙන්නේ විකුනන්න....ජපන් පේපර්ස් ටිකත් මට ලැබුනා...11 000 යි දුවලා තියෙන්නේ ජපානේ..තම ඔරිජිනල් ටයර් තියෙන්නේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ජන්තු අයියා;17971748 said:
    කඩ්ඩ බැරි එකා;17971662 said:
    ඩුබායි වල මේක පැදලා නෑ මචං...එහෙ වාහන යාඩ් එකකට ජපානෙන් උන් ගෙනල්ලා තියෙන්නේ විකුනන්න....ජපන් පේපර්ස් ටිකත් මට ලැබුනා...11 000 යි දුවලා තියෙන්නේ ජපානේ..තම ඔරිජිනල් ටයර් තියෙන්නේ

    අප්ප එහෙනම් එළනේ.. ශුවර් බඩු :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17971491 said:
    මෙන්න බඩු..තාම කන්ඩිෂන් කරලා නෑ...

    14j6r21.jpg
    :love::love: patta ah...
    මේ ඕකේ සීට් එකට ලනු වලින් වගේ දැලක් එහෙම අදිනවා නේද .. මං ෆොටෝ වල දැකලා තියෙනා්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :love::love: patta ah...
    මේ ඕකේ සීට් එකට ලනු වලින් වගේ දැලක් එහෙම අදිනවා නේද .. මං ෆොටෝ වල දැකලා තියෙනා්

    ඔය කියන්නේ කාගෝ නෙට් එකද බන්? ඒකනම් ඕන බයික් එකකට දාන්න පුලුවන්. හදිසියකට හෙල්මට් එකක් අරන් යන්න පට්ට.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුභ පැතුම් ජන්තු අයියේ :D පට්ට බාන්ඩේ :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ පැතුම් ජන්තු අයියේ :D පට්ට බාන්ඩේ :yes:

    පොඩ්ඩක් හිටූ තව කුකුලෙක් ඉන්නවා ෆොටෝ දාන්න බලාගෙන...:yes::yes:
     
    Status
    Not open for further replies.