http://www.elakiri.com/forum/showthread.php?t=1664398
meeka umbeeda uraj??
laylend ekakut patten peenawa (nodannakamatai ahuwe)
![]()
ඔව් ඔව් බං මගේ එක තමා......
ලේලන්ඩ් එක දැක්ක ගමන් බඩු මාට්ටු නේහ්..... 
http://www.elakiri.com/forum/showthread.php?t=1664398
meeka umbeeda uraj??
laylend ekakut patten peenawa (nodannakamatai ahuwe)
![]()
ඔව් ඔව් බං මගේ එක තමා......
ලේලන්ඩ් එක දැක්ක ගමන් බඩු මාට්ටු නේහ්..... 
මේ නම හොදාාාායි
වැනට් එකක් යට අවුරුදු දෙකක්...

ගැත්තාට සමාවෙන්න ඕන. මාත් හැමදාම කියනවා කමෙන්ට් තම්යි අඩුවෙන් දාන්නෙ කම්මැලි හිතුනා එඩිඩ් කරන්ඩQuote කරන්න එපා යකුනේ ඔච්චර දිග කතා.......
හැමදාම මේක කියවන අපිට එපා වෙනෝ........
![]()
![]()

ත්‍රෙඩ් එකම ගෙඩිය පිටින් Quot කරන සෙට් එකකුත් ඉන්නව...![]()
පොර අලුත්නේ මචං එඩිට් කරොත් හොයාගන්න බැරිවෙයි![]()
2012 අප්‍රෙල් ඉඳන් ඉන්නවා බං. කම්මැලි කම තමා ඉතිං
එහෙම වෙන්නේ නෑ බං..... ත්‍රෙඩ් එක මාදැල වගේ උනහම ස්ක්‍රොල් කරලා එපා වෙනවා මට නම්......

ඈහ්..එකනං අමු කම්මැලිකම...
![]()


)
. කොහොම හරි ගේට්ටුව ගාවම තිබ්බ කාර් එක එලියට ඇදලා ගත්තා වයිපරේ.
. වාහනෙන් වයිෆා බහින ඇසිල්ලෙන් හස්බන්ඩා ඉදගත්තා ඩ්‍රයිවින් සීට් එකෙන්. කාර් එක ස්ටාර්ට් එකේ.වයිපරේ ඩිකියෙන් මොන මොනවද මලු වාගෙකුත් ගත්තා. හස්බන්ඩා උගේ පාඩුවේ උගේ ගමන පටන් ගත්තා



. කිසිම එලාම් එකක් නෑ. අකුරු ටික විතරයි. කීක් කීක් කූක් කූක් මොකුත් නෑ 











@#$%^&*&^%$%^&*
. එහෙම වෙන්නේ නෑ.උබලටත් මෙහෙම උනොත් කරන්න තියෙන්නේ වැරදිලාවත් ඇන්ජිම නවත්තන්නේ නැතුව යතුර (රිමෝට් එක ) ගන්න යන එක කී ලොස්ට් වුනත් එන්ට්‍රි පුළුවන් නේද බංහයියෝ සල්ලි මාමේ.....
අපේ නම් ඉතින් නිසානුත් තමා..... ඒ උනාට කී ලස් එන්ට්‍රි නෑ නොව......
![]()

ඔව් ඔව් බං මගේ එක තමා......
ලේලන්ඩ් එක දැක්ක ගමන් බඩු මාට්ටු නේහ්.....
![]()
එම සිද්ධිය වූ සැනින් කථා කරුගේ දුර්ලභ ඡායාරූපයක්.රත්තරං;17979433 said:සෑහෙන දවසකින් එලකිරි ආවේ. කමෙන්ට් එකක් දාන්නෙත් සෑහෙන දවසකින්. මේක දාන්න ටික දවසක් තිස්සේ බලන් උන්නේ
නිල දඩු මොනරේ රේඩියේටර් කටුව බබා හම්බ වෙලා නිසා පුරුශාදිපත්‍ය පාවාදීලා ගෑනුන්ගෙන් වාහනේ ඉල්ලන තත්වෙට පත්වෙච්ච හස්බන්ඩෙක්ගේ කතාවක් මේක
...............
...............
...............
...............
කී ලොස්ට් වුනත් එන්ට්‍රි පුළුවන් නේද බං![]()
හයියෝ සල්ලි මාමේ.....
අපේ නම් ඉතින් නිසානුත් තමා..... ඒ උනාට කී ලස් එන්ට්‍රි නෑ නොව......
![]()
එම සිද්ධිය වූ සැනින් කථා කරුගේ දුර්ලභ ඡායාරූපයක්.
![]()
එදින වැඩ නිමවී නිවසට පැමිණුන පසු ලබාගත් ඡායාරූපයක්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඔයා මතක් කරල මගෙන් යතුර ඉල්ලගන්න එපැයි අනේ. ඔයාට අමතක වුනාට මම මොනව කරන්නද? ඒක මගේ සාක්කුවේ තිබුන තමයි.
![]()


රත්තරං;17979697 said:සේරම හරි. චූටක් වෙනස්
ඔයා මතක් කරල මගෙන් යතුර ඉල්ලගන්න එපැයි අනේ. ඔයාට අමතක වුනාට මම මොනව කරන්නද? කිසිම සහයෝගයක් නෑ. සේරටම මම මම මම![]()

කී ලොස්ට් වුනත් එන්ට්‍රි පුළුවන් නේද බං![]()
මගේ FB15 එකේ බෑ......
සිකියුරිටි සිස්ටම් එකක් අටෝලා නේ තියෙන්නේ...... 
තව කියන්න ඇති ඕනෙ නම් හැමදේටම ඉතිං අල්ගන්නේ මාවනේ. කියලා![]()

රත්තරං;17979756 said:වැඩ කියන්නේ මචෝ. උපරිමේටම හිරවෙලා බන්![]()
මටත් ටිකක් එහෙම තමයි මචං. ගියමාසේ ඉවර කරන්න ඕනි දෙයක් තාම කරනවා. මේකට ආවම වාහන ගැන හිතලා වෙලාව යනව දැනෙන්නේ නෑනේ ඉතිං, වැඩ ටිකක් පාඩු වෙනවා. මම ඉස්සල්ලා ලොග් අව්ට් වෙන්නත් ගිහින් උඹ ඔන්ලයින් ඉන්නවා දැකල තමයි තව ටිකක් හිටියේ.ඒ මගේ එක මැනුවල් බොල..... ඔය ඔටෝ ඒවා වගේද මැනුවල්.......
![]()
![]()
![]()
නැ ikman එකේ add එක වැඩ කරලා දැන් ඔන් කිරියේත් එකෙක් නුලක් දාලා කර එක හොදයිද අහනවා

[FONT="]ඔන්න මාත් ආවා.
ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]
[FONT="]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT="]වෑන්[/FONT],[FONT="]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT="]ගැන කතා උනාට ට්‍රක් රථ සහ ප්‍රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්‍ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]
[FONT="]ට්‍රක්[/FONT],[FONT="]ප්‍රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?
![]()
![]()
![]()
හුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ......
ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ......
ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ......
![]()
