වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    වැනට් එකක් යට අවුරුදු දෙකක්...
    මේ නම හොදාාාායි :lol:
    :angry: Quote කරන්න එපා යකුනේ ඔච්චර දිග කතා....... :angry: හැමදාම මේක කියවන අපිට එපා වෙනෝ........ :angry: :yes:
    ගැත්තාට සමාවෙන්න ඕන. මාත් හැමදාම කියනවා කමෙන්ට් තම්යි අඩුවෙන් දාන්නෙ කම්මැලි හිතුනා එඩිඩ් කරන්ඩ:yes: :(
    ත්‍රෙඩ් එකම ගෙඩිය පිටින් Quot කරන සෙට් එකකුත් ඉන්නව...:rofl:

    පොර අලුත්නේ මචං එඩිට් කරොත් හොයාගන්න බැරිවෙයි :sorry:

    2012 අප්‍රෙල් ඉඳන් ඉන්නවා බං. කම්මැලි කම තමා ඉතිං
    :shocked: එහෙම වෙන්නේ නෑ බං..... ත්‍රෙඩ් එක මාදැල වගේ උනහම ස්ක්‍රොල් කරලා එපා වෙනවා මට නම්......
    :(
    ඈහ්..:eek: එකනං අමු කම්මැලිකම...:lol:
    :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෑහෙන දවසකින් එලකිරි ආවේ. කමෙන්ට් එකක් දාන්නෙත් සෑහෙන දවසකින්. මේක දාන්න ටික දවසක් තිස්සේ බලන් උන්නේ

    නිල දඩු මොනරේ රේඩියේටර් කටුව බබා හම්බ වෙලා නිසා පුරුශාදිපත්‍ය පාවාදීලා ගෑනුන්ගෙන් වාහනේ ඉල්ලන තත්වෙට පත්වෙච්ච හස්බන්ඩෙක්ගේ කතාවක් මේක :(

    වයිෆා - කෝ කාර් එකේ යතුර
    හස්බන්ඩා - කන්නාඩි මේසේ උඩ ඇති, කොහෙ යන්නද? මම මේ දැන් යන්න හදන්නේ
    වයිෆා - කඩේට. හා ඉක්මටන ගිහින් එන්න.ඇවිත් ගේට්ටුවෙන් ඇතුලට දාන්න එපා. පාර අයිනේ තියන්න. පරක්කු වෙනවා

    ඔය යතුර කිව්වට යතුරක්ම නෙමේ ඕන් තියෙන්නේ මෙන්න මේකක්. කීලස් එන්ට්‍රි

    nissan-keyless-entry-and-ignition-starter-623x389.jpg

    (ඡායාරූපය ජාලයෙනි, නැත්නම් මෙතන සමහරක් බහිශ්‍රාවය කරන්න හදයි:P)

    සාඩින් පැක් කරනවා වගේ වත්ත ඇතුලට වාහන දැම්මහම ආයේ බල්ලත් යන්නේ යටින් යටින් රිංගලා.:sorry:. කොහොම හරි ගේට්ටුව ගාවම තිබ්බ කාර් එක එලියට ඇදලා ගත්තා වයිපරේ.

    දැන් ඔන්න වයිපරේ කඩේ ගියා විනාඩි 5කට කියලා. විනාඩි 15ක් ගිහිනුත් නෑ. ගියා පාර අයිනට. ඔන්න ගේට්ටුව ගාවත් විනාඩි 5ක් විතර ඔටවන් ඉද්දි එනවා නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිහින් එනවා වගේ:eek:. වාහනෙන් වයිෆා බහින ඇසිල්ලෙන් හස්බන්ඩා ඉදගත්තා ඩ්‍රයිවින් සීට් එකෙන්. කාර් එක ස්ටාර්ට් එකේ.වයිපරේ ඩිකියෙන් මොන මොනවද මලු වාගෙකුත් ගත්තා. හස්බන්ඩා උගේ පාඩුවේ උගේ ගමන පටන් ගත්තා:cool::cool:

    කොලබ අම්බ ට්‍රැෆික් එකේ එලියට පැනගෙන ඔටුවා සේ කිලෝමීටර 10-15 යද්දි මෙන්න බොලේ ඩෑශ් බෝර්ඩ් එකේ පත්තු වෙවී තිබ්බ අකුරු පේලිය නිකමට වගේ කියවපි.. "කී නොට් අවෙයිලබල්":shocked::shocked::shocked: :shocked:. කිසිම එලාම් එකක් නෑ. අකුරු ටික විතරයි. කීක් කීක් කූක් කූක් මොකුත් නෑ :eek::eek::eek::eek::eek::sorry::sorry::sorry: :sorry:

    ගත්තා කෝල් එකක්. "මේ යෝදියේ කෝ මේකේ යතුර... "
    නිහඩතාවක්.................
    එහාපැත්තෙන් ඇල්වතුරත් නිවලා බොන කටහඩකින් "සාක්කුවෙනේ" :angry::angry::angry::angry::angry: @#$%^&*&^%$%^&*



    මොනව උනත් වයිපරේට වඩා නිසාන් එකේ උන්ට ඔලුවක් තියෙනවා. කාර් එකේ ඇන්ජිම නැවැත්තුවේ නැත්නම් ඕනේ දීපන්කරේකට ගිහින් ඈවහැකි. කලින් මම හිතන් හිටියේ විනාඩි 5කින් ඇන්ජිම නවතී හෝ හෝන් එක වැදිලා හැසාඩ් පත්තුවෙල පාරේ මැද ශෝ එකක් පෙන්නයි කියලා:lol::lol:. එහෙම වෙන්නේ නෑ.උබලටත් මෙහෙම උනොත් කරන්න තියෙන්නේ වැරදිලාවත් ඇන්ජිම නවත්තන්නේ නැතුව යතුර (රිමෝට් එක ) ගන්න යන එක
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol: හයියෝ සල්ලි මාමේ..... :P අපේ නම් ඉතින් නිසානුත් තමා..... ඒ උනාට කී ලස් එන්ට්‍රි නෑ නොව...... :P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17979433 said:
    සෑහෙන දවසකින් එලකිරි ආවේ. කමෙන්ට් එකක් දාන්නෙත් සෑහෙන දවසකින්. මේක දාන්න ටික දවසක් තිස්සේ බලන් උන්නේ

    නිල දඩු මොනරේ රේඩියේටර් කටුව බබා හම්බ වෙලා නිසා පුරුශාදිපත්‍ය පාවාදීලා ගෑනුන්ගෙන් වාහනේ ඉල්ලන තත්වෙට පත්වෙච්ච හස්බන්ඩෙක්ගේ කතාවක් මේක :(

    ...............
    ...............
    ...............
    ...............
    එම සිද්ධිය වූ සැනින් කථා කරුගේ දුර්ලභ ඡායාරූපයක්.
    Power%20Animal%20Lion.jpg


    එදින වැඩ නිමවී නිවසට පැමිණුන පසු ලබාගත් ඡායාරූපයක්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඔයා මතක් කරල මගෙන් යතුර ඉල්ලගන්න එපැයි අනේ. ඔයාට අමතක වුනාට මම මොනව කරන්නද? ඒක මගේ සාක්කුවේ තිබුන තමයි.
    lion.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කී ලොස්ට් වුනත් එන්ට්‍රි පුළුවන් නේද බං:P

    ලොක් කරලනම් බෑ


    දැනගන්න ආස අය වෙනුවෙන් කියන්නම්. මේක දුවන තරමක් දුවන්නේ වයිෆ් ඒ නිසා මේක වැඩිය මම කූරු ගාලා නෑ

    හැබැයි වාහන බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ෆන්ශන් වෙනස්. කාර් එකේ තියෙන ටික කියන්නම්

    1. ටැග් එක සාක්කුවේ තියෙනවනම් (ලග තියෙනවනම් ) බ්‍රේක් පැඩල් එක පාගලා පුශ් ස්ටාර්ට් බටන් එක එබුවොත් ඇන්ජිම ස්ටාර්ට් වෙනවා
    2. බ්‍රේක් පාගන්නේ නැතුව එබුවොත් ඇන්ජිම ස්ටාර්ට් නොවී අනික්වා ඔන් වෙනවා. අපි යතුරෙන් ඔන් කරනවා වගේ තමා
    3. ඇන්ජිම නවත්තන්නෙත් ඒකෙන්ම (පුශ් ස්ටාර්ට් බටන් එකෙන්ම ) තමා
    4. රිමෝට් එකෙන් ලොක් අන්ලොක් කරන්න පුලුවන්, ඒත් ඒක සාක්කුවේ තියෙද්දි දොරේ තියෙන බටන් එක එක පාරක් එබුවොත් ඩ්‍රයිවින් සයිඩ් දොර ඇරෙනවා
    5. දෙපාරක් එබුවොත් දොරවල් හතරම ඇරෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: හයියෝ සල්ලි මාමේ..... :P අපේ නම් ඉතින් නිසානුත් තමා..... ඒ උනාට කී ලස් එන්ට්‍රි නෑ නොව...... :P

    දැන් උබට ඕනේනම් ඩී එකස් එකට උනත් පුලුවන් කීලස් එන්ට්‍රි හයි කරන්න. ඊබේ එකේ ආලි එක්ස්ප්‍රස් එකේ සෙට් එකම තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එම සිද්ධිය වූ සැනින් කථා කරුගේ දුර්ලභ ඡායාරූපයක්.
    Power%20Animal%20Lion.jpg


    එදින වැඩ නිමවී නිවසට පැමිණුන පසු ලබාගත් ඡායාරූපයක්.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඔයා මතක් කරල මගෙන් යතුර ඉල්ලගන්න එපැයි අනේ. ඔයාට අමතක වුනාට මම මොනව කරන්නද? ඒක මගේ සාක්කුවේ තිබුන තමයි.
    lion.jpg

    සේරම හරි. චූටක් වෙනස්

    ඔයා මතක් කරල මගෙන් යතුර ඉල්ලගන්න එපැයි අනේ. ඔයාට අමතක වුනාට මම මොනව කරන්නද? කිසිම සහයෝගයක් නෑ. සේරටම මම මම මම:sorry::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17979697 said:
    සේරම හරි. චූටක් වෙනස්

    ඔයා මතක් කරල මගෙන් යතුර ඉල්ලගන්න එපැයි අනේ. ඔයාට අමතක වුනාට මම මොනව කරන්නද? කිසිම සහයෝගයක් නෑ. සේරටම මම මම මම:sorry::sorry:

    තව කියන්න ඇති ඕනෙ නම් හැමදේටම ඉතිං අල්ගන්නේ මාවනේ. කියලා
    :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17979756 said:
    වැඩ කියන්නේ මචෝ. උපරිමේටම හිරවෙලා බන්:(
    :( මටත් ටිකක් එහෙම තමයි මචං. ගියමාසේ ඉවර කරන්න ඕනි දෙයක් තාම කරනවා. මේකට ආවම වාහන ගැන හිතලා වෙලාව යනව දැනෙන්නේ නෑනේ ඉතිං, වැඩ ටිකක් පාඩු වෙනවා. මම ඉස්සල්ලා ලොග් අව්ට් වෙන්නත් ගිහින් උඹ ඔන්ලයින් ඉන්නවා දැකල තමයි තව ටිකක් හිටියේ.
     

    ranjana disasekara

    Well-known member
  • බයික් පදින එව්න්ට පොඩී වර්නින්ග් එකක්..
    කොල්ලනේ මම ඔෆිස් එන්නෙ honda jade එකකින් (වෙලාව ඉතුරු කරගන්න )
    මොඩිෆ්යි උපරිමේ ( එන්ජින් විතරයි )
    කොහොම හරි අද පොඩ්ඩක් කිචිය තද වෙලා පෑගුනා කෑලනිතිස්ස එක ලන්ග ඉන්දන්. ඔරුගොඩවත්ත පෑන්න ගමන් රස්නේයි බන් කකුල් පිච්චෙන්න.
    එබිල බෑලුව යනගමන්ම.
    ටහිකේයි කිව්වලු මගෙ ගල් 2 රොස් කරනව එන්ජිම ගිනි අරන්.
    නෑවත්තුව එන්ජිම runoff ගහල. fuel tap එකත් කලා නව්ත්තල බෑලින්නම් fuel බටේ පුපුරල.
    තල්ලු කරන් ගියා පන්චිකාවත්තට (R.M motors ) මගෙ බුදු ෆිට් එක ඌ බටේ දුන්නා නිකන්..
    කේස් එක දන්නවද..
    මම (certified modify OEM sphares) කියන එකේ බඩු තමයි පාවිච්චි කරන්නේ.
    ඔපේ වෑඩි නෙහ් එවයෙ..
    පිට ඔපේට රෑවටිලා දාපු මට හොන්ද වෑඩේ fuel බටේ ඈතුල දිය වෙලා ( බටේ පුපුරන එක අහන්නත් දෙයක්ද ඉතින්..)
    උම්බල japan බයික් පාවිච්චි කරනව නම් ඔරිජිනල් බඩුම දාපල්ල පෙනුම වගෙ නෙමේ කෙල උනාම..

    kawruhari ada twotane jade ekak dakkanam dematagoda shed eka gaawa thallu karan yanawa (ee mama thamai)
    guu 70 i hurijja baaldiyai ooi ude paandarama..
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :shocked: ඒ මගේ එක මැනුවල් බොල..... ඔය ඔටෝ ඒවා වගේද මැනුවල්....... :love: :D :yes:

    මැනුවල් ඉතින් අපිත් කැමති තමා. ගෙදර උන්ට පදින්න පුළූවන් එකක් ගන්ට එපැයි බොලන්.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නැ ikman එකේ add එක වැඩ කරලා දැන් ඔන් කිරියේත් එකෙක් නුලක් දාලා කර එක හොදයිද අහනවා


    මාත් දැක්ක සීන් එක.... බස් එකකුත් අයිනෙන් පේන්න තියනව නේ:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    [FONT=&quot]ඔන්න මාත් ආවා.

    ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]


    [FONT=&quot]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT=&quot]වෑන්[/FONT],[FONT=&quot]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT=&quot]ගැන කතා උනාට ට්‍රක් රථ සහ ප්‍රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්‍ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]

    [FONT=&quot]ට්‍රක්[/FONT],[FONT=&quot]ප්‍රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?


    25022105_2.jpg


    25022105_3.jpg


    25022105_1.jpg


    පට්ට වන්ඩිය මචෝ... මේක උඹ වැඩ කරන එකද? එළ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: හුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ...... :no: ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ...... :no: ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ...... :D


    කට්ටිය කියන්නෙම ගණන් වැඩි කියල මචෝ :nerd:
     
    Status
    Not open for further replies.