මැච් එක තිබ්බොත් එනවා යකූ...තෝ එනවද......ගිය සැරෙත් පරක්කුවෙලා ආවේ......![]()

මූට ළමයි හිටියත් අනුන්ගෙ එවුන් තමයි...ලබ්බ වැඩිහිටියන්ට කතා කොරන්ට ඉගෙන ගනින් ... ඕය REX ළමයි 2ක් ඉන්න නාකියෙක් ...![]()


hutch number ekata msg ekak damma
සියලු දෙනාගේ අවදානය පිණිසයි !
මුදල් දාපු අය sms එකක් දාන්න
සල්ලි දාපු වෙලාව සහ
tshirt සයිස් එක call කිරීම් අනිවාර්යයි
හෑ බොල ...
උයාගේ මිම්මෙන් අනිත් අයව මනින්න එපා අන්කල්.........මූට ළමයි හිටියත් අනුන්ගෙ එවුන් තමයි...![]()

බඩෝ......මූට කෝල් කරපියෝ.......
සියලු දෙනාගේ අවදානය පිණිසයි !
මුදල් දාපු අය sms එකක් දාන්න
සල්ලි දාපු වෙලාව සහ
tshirt සයිස් එක call කිරීම් අනිවාර්යයි

පී ඇම් එකක් කරා,සයිස් එක රැට කියමුබඩෝ......මූට කෝල් කරපියෝ.......![]()

මිම්ම කාගේදැයි දන්නෝ දනිති...උයාගේ මිම්මෙන් අනිත් අයව මනින්න එපා අන්කල්.........![]()
මූට ළමයි හිටියත් අනුන්ගෙ එවුන් තමයි...![]()



අම්මප කිව්වත් වගේ...මමත් හිතුව හරි .... එහෙනම් ... පොඩි එවුන්ගේ ෆේස් කට් මුගේ වගේ නෙවෙයි ...... ගමේ කඩේ මුදලාලිගේ වගේ .......![]()
