INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

BK2013

Member
Sep 25, 2013
51
4
0
kalubowila
2eezu48.jpg


Diposited 1200/=

Tshirt Size _ Large_
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ලබ්බ වැඩිහිටියන්ට කතා කොරන්ට ඉගෙන ගනින් ... ඕය REX ළමයි 2ක් ඉන්න නාකියෙක් ... :yes::yes::yes:
    මූට ළමයි හිටියත් අනුන්ගෙ එවුන් තමයි... :lol::lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සියලු දෙනාගේ අවදානය පිණිසයි !


    සියලු දෙනාගේ අවදානය පිණිසයි !
    මුදල් දාපු අය sms එකක් දාන්න
    සල්ලි දාපු වෙලාව සහ
    tshirt සයිස් එක call කිරීම් අනිවාර්යයි :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සියලු දෙනාගේ අවදානය පිණිසයි !
    මුදල් දාපු අය sms එකක් දාන්න
    සල්ලි දාපු වෙලාව සහ
    tshirt සයිස් එක call කිරීම් අනිවාර්යයි :)
    බඩෝ......මූට කෝල් කරපියෝ.......:eek:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මූට ළමයි හිටියත් අනුන්ගෙ එවුන් තමයි... :lol::lol:

    මමත් හිතුව හරි .... එහෙනම් ... පොඩි එවුන්ගේ ෆේස් කට් මුගේ වගේ නෙවෙයි ...... ගමේ කඩේ මුදලාලිගේ වගේ ....... :yes::yes::yes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමත් හිතුව හරි .... එහෙනම් ... පොඩි එවුන්ගේ ෆේස් කට් මුගේ වගේ නෙවෙයි ...... ගමේ කඩේ මුදලාලිගේ වගේ ....... :yes::yes::yes:
    අම්මප කිව්වත් වගේ... :rofl: