පිස්සු හදා ගන්න මාමේ....
අලුත් වැඩකට සෙට් වෙලා මේ දවස්වල ජොබ් එකේ වැඩ වලට අමතරව ඒ වැඩේට උපරිම කාලය යොදවල තියෙන්නේ. මෙව්වා දැක්කාම ඔක්කොම නවත්තල රස්සාවට නොගොහින් ගේම් එක ගහන්න හිතෙනවා බන්. ඉස්සර Age of Empires, Commandos:_Behind_Enemy_Lines 1,2 ගැහුවේ පිස්සුවෙන් වගේ. තාමත් කාලෙකට ඒ පිස්සු තද උනාම ඔන්ලයින් ඕඩර් කරලා අරන් ගහනව.




අන්තිමට එයාටම හිත පාලනය කර ගන්න බැරි වුනා.
කාර් එක ඔවර් ස්ටියර් වුනාම ඌ අනිත් පැත්තට කපපු එක හින්දා හැරිලා යනවද?




