කොත්තු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    කඩවල් වල කොත්තු රයිස් ඔච්චර රස වෙන්ඩ මොනාද බං දාන්නෙ ? :P
    දාන දේවල් කියපල්ලකො ගෙදර කෑම වලටත් දාන්ඩ
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    කඩවල් වල ඒ කැම කන්න එපා කියල මෙච්චර කියනවා :P මු ගෙදර කැමත් ඒ වගේ හදන්න යනවා :rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    ලුණු ගම්මිරිස්

    අජිනමොටෝ

    තල තෙල් / සෝයා සෝස් / ඔයෙස්ට සෝස්

    මේ ඔක්කොම සුපර්මාකට් වල ගන්න තියෙනවා. කන්න එපා බං ඔහොම රහ දාලා ලෙඩ ගොඩවල් පස්සේ කාලෙක
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    ඇයි බං ගොඩක් එවුන් ෆ්‍රයිඩ් රයිස් වලට ''රයිස්'' කියලා කියන්නේ ???:confused::confused::confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ලුණු ගම්මිරිස්

    අජිනමොටෝ

    තල තෙල් / සෝයා සෝස් / ඔයෙස්ට සෝස්

    මේ ඔක්කොම සුපර්මාකට් වල ගන්න තියෙනවා. කන්න එපා බං ඔහොම රහ දාලා ලෙඩ ගොඩවල් පස්සේ කාලෙක

    :yes:
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඇයි බං ගොඩක් එවුන් ෆ්‍රයිඩ් රයිස් වලට ''රයිස්'' කියලා කියන්නේ ???:confused::confused::confused:

    ගුඩ් මෝනිං එකට මෝනිං කියන හින්ද.. :angry:
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    අජිනමොටෝ එකයි තව අර මොකද්ද maggi product එකයි තමයි උන් යූස් කරන්නේ...

    ඒ මොකද්ද මැගී ප්‍රඩක්ට් එක ? මැගී නූඩ්ල්ස් පොඩි පැකට් එකනං වැඩක්ම නෑ.. ඒක නෙමේනෙ ?
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    සෙසමි ඔයිල්,ඔයෙස්ටර් සෝස්,සෝයා සෝස් සහ අජිනමොටෝ. ඔව්වා තමයි ප්‍රධාන රසකාරක. හැබැයි ගොඩක් වෙලාවට දාන්නේ අජිනමොටෝ සහ සෝයා සෝස්.

    අජිනමොටෝ බොහොම ස්වල්පයක් කෑමට ගත්තට කමක් නෑ. ඒ කියන්නේ එක් කෙනෙක්ට ගිනිකුරු හිසක තියෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය වගේ ටිකක්.

    අජිනමොටෝ දාන්න අකමැති නං හොද කොලිටි ඔයෙස්‌ටර් සෝස්,සෝයා සෝස් සහ සෙසමි ඔයිල් පාවිච්චි කරන්න. මෙව්වා අවුලක් නෑ. (හොද කොලිටි එව්වම ගන්න.)


    කඩවල් වල අය රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස් වලට. උදාහරණයක්‌ විදියට කඩේකට ගිහින් චිකන් රයිස් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් දෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්.

    හැබැයි චිකන් කෑම එකක්,චිකන් බත් එකක් දෙන්න කිව්වොත් දෙන්නේ චිකන් සහ එළවලු සමගින් ප්ලේන් රයිස්.
     

    thanujaka

    Well-known member
  • ඒ මොකද්ද මැගී ප්‍රඩක්ට් එක ? මැගී නූඩ්ල්ස් පොඩි පැකට් එකනං වැඩක්ම නෑ.. ඒක නෙමේනෙ ?

    නෑ මෙන්න මේ වගේ පවුඩර් එකක්...

    Chicken-Bouillon-Compressed_product-profile.jpg
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඒ මොකද්ද මැගී ප්‍රඩක්ට් එක ? මැගී නූඩ්ල්ස් පොඩි පැකට් එකනං වැඩක්ම නෑ.. ඒක නෙමේනෙ ?

    chicken flaver powder ekak daanawa mn danna widiyata un..eekanam maggi
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අජිනමොටෝ එකයි තව අර මොකද්ද maggi product එකයි තමයි උන් යූස් කරන්නේ...

    අර තඩි සුප් කැට වගේ ඒවත් කෙලලා අරිනවා ඇති... කෑවට පස්සෙ වතුර බොන්න පුලුවන් ගැලුමක් විතර.:dull:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    නෑ මෙන්න මේ වගේ පවුඩර් එකක්...

    Chicken-Bouillon-Compressed_product-profile.jpg

    ඔය චිකන් පව්ඩර් එක. සුප්කැට වල තියෙන ෆ්ලෙවර් එකට සමානයි. ගොඩක් හොටෙල් වල ඇපටයිසර් සුප් එක කියලා දෙන්නේ ඕක තමයි.