INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැච් එකට දින දින ලං වෙනවා

    4 පහරක් එල්ල කරන crazyasa

    cricket4.jpg

    upulpdn ගේ පොලොස් කෙටිල්ල.
    Fantasy_Cricket_User4f7c40a193932.jpg

    Ereshaz77 ගේ දැවීයාම :P
    cricket_21.jpg_320_320_0_9223372036854775000_0_1_01.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes: මොකො වෙන්නෙ

    ;) දන්න ඔන දෙශපලන කත වලින් අයින් වෙලාම :rofl::rofl: තෙරුමක් නැහැ මෙ දෙශපලනය ගැන කතා කරල :cool:
    උඹට ඕනි වෙලාවක උදව්වක් ඉල්ලපන්...අපි දන්නවනෙ උඹ් කවුද කියලා ඕව ගනන් ගන්න එපා බන්..මාත් ඉවසලා ඉන්නෙ මන් එදා බඩාටත් කීව පැටලෙන්න ගියොත් මාත් කෙලවරක් නැහැ බන්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :yes: මොකො වෙන්නෙ

    ;) දන්න ඔන දෙශපලන කත වලින් අයින් වෙලාම :rofl::rofl: තෙරුමක් නැහැ මෙ දෙශපලනය ගැන කතා කරල :cool:
    1. හොදින් ඉන්නවා මචං..:yes:
    2. එල එල
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මැච් එකට දින දින ලං වෙනවා

    4 පහරක් එල්ල කරන crazyasa

    cricket4.jpg

    upulpdn ගේ පොලොස් කෙටිල්ල.
    Fantasy_Cricket_User4f7c40a193932.jpg

    Ereshaz77 ගේ දැවීයාම :P
    cricket_21.jpg_320_320_0_9223372036854775000_0_1_01.jpg

    hariyatama kiyala thiyanawa..:P
    වැරදියි යකෝ කිරියටම ඉන්න ක්‍රිකට් බැරිම එකා 4ක් ගහනවා දාලා :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: මොකො වෙන්නෙ

    ;) දන්න ඔන දෙශපලන කත වලින් අයින් වෙලාම :rofl::rofl: තෙරුමක් නැහැ මෙ දෙශපලනය ගැන කතා කරල :cool:

    මාත් දේශපාලන කතා වලට ඔලුව දාන්නේ නැත්තේ නිකං ඕව කතා කරල වැඩක් නැති නිසා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැරදියි යකෝ කිරියටම ඉන්න ක්‍රිකට් බැරිම එකා 4ක් ගහනවා දාලා :lol::lol:

    ඒකනේ ගහපු ගමන් බැට් එක ලිස්සලා අත උඩ යන්නේ :P
    cricket4.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹට ඕනි වෙලාවක උදව්වක් ඉල්ලපන්...අපි දන්නවනෙ උඹ් කවුද කියලා ඕව ගනන් ගන්න එපා බන්..මාත් ඉවසලා ඉන්නෙ මන් එදා බඩාටත් කීව පැටලෙන්න ගියොත් මාත් කෙලවරක් නැහැ බන්

    :yes::yes: ඔව් බන් දැන් ඇති දෙශපලන මඩෙ හිටියා කගෙ මතෙද හරි කාගෙ මතෙද වැරදි කියලා අනාගතයෙදි තිරනය වෙයි කොහොම හරි ලකාවට හොදක් වෙනවානම් එ ඇති
    මමත් යනවා බන් රැ වෙලා එන්නම් :cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes::yes: ඔව් බන් දැන් ඇති දෙශපලන මඩෙ හිටියා කගෙ මතෙද හරි කාගෙ මතෙද වැරදි කියලා අනාගතයෙදි තිරනය වෙයි කොහොම හරි ලකාවට හොදක් වෙනවානම් එ ඇති
    මමත් යනවා බන් රැ වෙලා එන්නම් :cool:
    අනාගතේ වැඩි දුරක නෙමෙයි සහෝ ;):cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    1. හොදින් ඉන්නවා මචං..:yes:
    2. එල එල
    :cool: උබත් එදාට සෙට් වෙනවාද?
    මාත් දේශපාලන කතා වලට ඔලුව දාන්නේ නැත්තේ නිකං ඕව කතා කරල වැඩක් නැති නිසා.

    ඔව් මචන් මොඩ කම තෙරුම් ගන්න මෙච්චර කල් ගිය උබලා තෙරුම් ගත්ත දෙ හරි බන්
    දෙශපලනය කියන්නෙ මඩ වලක්ම් තම්යි ඇතින් ඉන්න එක හොදයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන් මොඩ කම තෙරුම් ගන්න මෙච්චර කල් ගිය උබලා තෙරුම් ගත්ත දෙ හරි බන්
    දෙශපලනය කියන්නෙ මඩ වලක්ම් තම්යි ඇතින් ඉන්න එක හොදයි

    ඔව් මචං ඔව කතා කරෙත් හිත් තැවුලක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඕවා කතා කරා කියලා අපිට සමාජ ආකල්ප වෙනස් කරන්න බෑනේ බං.