හරි බන් දැන් එලකිරි වගේ තියනවා..පස්සේ කැලිපර් එක නන් පිස්ටන් එක පුලුවන් තරන් එලියට අරන් බ්රේක් ක්ලීනර් දාලා වැලි කොලයකින් මැදල එහෙම සෙට් කලේ..ඉස්සර එක නන් සම්පූර්නෙන්ම මස් කලා..ඒකෙ එක පිස්ටන් එකක් එලියට එනවා හොරයිවොශර් කර වෙලා ඇති කියලා හිතුවේ ඒත් නැහැ බන්..තාම ජපන් වොශර් ටිකට මුකුත් වෙලා නැහැ..හොදට සබන් දාලා හොදලා වේලලා සෙට් කලා..දැන් බබා වගේ වැඩ..තාම ඉස්සරහ පොම්පෙ නන් හුලන් ටිකක් තියනවා වගේ ඒ වුනාට..බ්රේක් නන් වදිනවා අවුලක් නැතුව![]()
එල එල...











