ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචෝ මේ කැල්ල ගන්න තියෙන්නේ කොහෙද, නැත්තම් මේවගේ තියෙන වෙන බයික් එකක් දන්නවද. මගේ එකේ මේක නැ බන්,

    මේකෙන් තමා brake ගැහුවම ඒ ලීවරය උඩට ගේන්නේ

    මේක හොයා ගන්න ඕනෑ

    ඇඩේ ලොකු උදව්වක් බන්

    ඇයි තොගේ එකට මක් වෙලයි..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචෝ මේ කැල්ල ගන්න තියෙන්නේ කොහෙද, නැත්තම් මේවගේ තියෙන වෙන බයික් එකක් දන්නවද. මගේ එකේ මේක නැ බන්,

    මේකෙන් තමා brake ගැහුවම ඒ ලීවරය උඩට ගේන්නේ

    මේක හොයා ගන්න ඕනෑ

    ඇඩේ ලොකු උදව්වක් බන්

    original hoyanna yanna epaaa... okata hariyana oonama spring ekak balala danna.. indian bike sping balanna machan.... aniwaa set wena eva tiyei.. otanata tiyala balala ara ganna... okatama nama kiyala hoyanna yanna epa.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද කටුබැද්දේදී පොලිසි සොන්නයෝ දෙන්නෙක් මාව නවත්තලා ලයිසන් එකේ විස්තරයි ෆෝන් නම්බරෙයි ලියගත්තනේ.ෆුල්ෆේස් දාපු ගොඩක් එවුන්ගේ ලිව්වා.ෆුල්ෆේස් දාන්න එපා කියලා දැනුවත් කරා කියලා මොකක්ද පයන්නක් කිව්වා.21 පස්සේ තහනම් කියලා දන්නවනේ කිව්වා.

    බයික් එකේ කොටේෂන් එක 24570/- එකක් යකෝ :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද කටුබැද්දේදී පොලිසි සොන්නයෝ දෙන්නෙක් මාව නවත්තලා ලයිසන් එකේ විස්තරයි ෆෝන් නම්බරෙයි ලියගත්තනේ.ෆුල්ෆේස් දාපු ගොඩක් එවුන්ගේ ලිව්වා.ෆුල්ෆේස් දාන්න එපා කියලා දැනුවත් කරා කියලා මොකක්ද පයන්නක් කිව්වා.21 පස්සේ තහනම් කියලා දන්නවනේ කිව්වා.බයික් එකේ කොටේෂන් එක 24570/- එකක් යකෝ :baffled:

    ෆුල් ෆේස්නම් ආරක්ශාවට ගොඩක් වැදගත් බන් ඇයි දන්නෑ මේ කට්ටියට ඒක තේරෙන්නැත්තෙ :dull:

    කොටේශන් එකට මොනව මොනවද වැටුනෙ ? දැක්ක විදිහටනම් ගොඩක් ඩැමේජ් තිබ්බෙ නෑ නේද ?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    original hoyanna yanna epaaa... okata hariyana oonama spring ekak balala danna.. indian bike sping balanna machan.... aniwaa set wena eva tiyei.. otanata tiyala balala ara ganna... okatama nama kiyala hoyanna yanna epa.

    spring එක නමේ මම රවුම් කරලා තියෙන කැල්ල. spring එක හොයා ගත්තා
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ෆුල් ෆේස්නම් ආරක්ශාවට ගොඩක් වැදගත් බන් ඇයි දන්නෑ මේ කට්ටියට ඒක තේරෙන්නැත්තෙ :dull:

    කොටේශන් එකට මොනව මොනවද වැටුනෙ ? දැක්ක විදිහටනම් ගොඩක් ඩැමේජ් තිබ්බෙ නෑ නේද ?:rolleyes:

    අනේ මන්දා බන් මෝඩ හැත්ත.

    ඔව් බන් හෙන තොගයක් දාලා තියෙනවා.අවන්කෙන්ම සමහර ඒවා දාන්න ඕනෙම නෑ.
    මම හෙට දාන්නම් කොටේෂන් එක.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මන්දා බන් මෝඩ හැත්ත.ඔව් බන් හෙන තොගයක් දාලා තියෙනවා.අවන්කෙන්ම සමහර ඒවා දාන්න ඕනෙම නෑ.මම හෙට දාන්නම් කොටේෂන් එක.

    එලකිරි මචෝ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අද කටුබැද්දේදී පොලිසි සොන්නයෝ දෙන්නෙක් මාව නවත්තලා ලයිසන් එකේ විස්තරයි ෆෝන් නම්බරෙයි ලියගත්තනේ.ෆුල්ෆේස් දාපු ගොඩක් එවුන්ගේ ලිව්වා.ෆුල්ෆේස් දාන්න එපා කියලා දැනුවත් කරා කියලා මොකක්ද පයන්නක් කිව්වා.21 පස්සේ තහනම් කියලා දන්නවනේ කිව්වා.

    බයික් එකේ කොටේෂන් එක 24570/- එකක් යකෝ :baffled:

    :dull: මාව හැමදාම කොස්වත්තෙදි අල්ල ගන්නවා...... නම ගම ලියාගෙන යවනවා....... :lol:

    මොන කොටේෂන් එකද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: මාව හැමදාම කොස්වත්තෙදි අල්ල ගන්නවා...... නම ගම ලියාගෙන යවනවා....... :lol:

    මොන කොටේෂන් එකද.....?? :rolleyes:

    හැපුන එකේ..

    මං වුනානම් කව්ලින් එක විතරයි දාන්නේ...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ගුඩ් මෝනිං සිංහලුනේ...:D:D

    :dull: :dull:

    images

    :( :(
     
    Status
    Not open for further replies.