ගියර් බොක්ස් එක මැනුවල් නම් බ්රේක් නෑ කියලා බය වෙන්න දෙයක් නෑ බං..... බැරිම උනොත් හෑන්ඩ් බ්රේක් අදිනවා......
![]()
ගියර් බොක්ස් එකෙන් ස්පීඩ් කන්ට්රෝල් කරන්න හොඳ නෑ කියනව නේද බං....
ස්පීඩ් එකත් එක්ක වාහනේ බර ගියර් බොක්ස් එකට වැටෙන නිසා
ස්පීඩ් එකත් එක්ක වාහනේ බර ගියර් බොක්ස් එකට වැටෙන නිසා

ගියර් බොක්ස් එක මැනුවල් නම් බ්රේක් නෑ කියලා බය වෙන්න දෙයක් නෑ බං..... බැරිම උනොත් හෑන්ඩ් බ්රේක් අදිනවා......

මගුලක් කියනවා ඈතුලේ යන අයගේ අවසානේ තමා..... ආයේ ලොවෙත් එක තැන නවතින්නේ...... 

පල්ලමක වගේ පැඩල් එක අල්ලන් ඉන්නකොට...... ටික ටික බැහැගෙන ගිහින් එක පාරටම අඩියේ බ්රේක් වදිනවා එක තැන නවතින්න..... ඒ කේස් එක හැම වෙලාවෙමත් නෑ......
ගියර් වලින් බ්රේක් ගහන් ගිහින් ආවේ.....