ඔව් ඇයි අවුල් ද ?![]()
Eya birth certificate hadanna awith thiyenne ape

ඔව් ඇයි අවුල් ද ?![]()

ඔව් ඇයි අවුල් ද ?![]()


Ape ammata bandala 7y passe mama hambela thiyenne![]()
අයියෝ බන්... කිබුල අන්කල්, බඩා අන්කල්, , , , දැන් තව අන්කල් කෙනෙක්....
ඇන්ටිලත් ඉන්නවා........![]()

ඔයාට වඩා වැඩිමල් කෙනෙක් ඉන්නවද ?
hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ
![]()
මේ අර කිවුව කෑම

සේද පණුවෝ ෆට්ටම කෑමක් කිවුවේ.....තව මොකුන්ද මී මස්සොත් කනවා කිවුවේ..මට ඉන්වයිට් කළා එයාහේ රටට එන්න....අම්මෝ මන් නම් පැත්ත පළාතේ යන්නේ නැහැ....
හැබැයි එකී ෆට්ට කියුට්.....18 වයස


මම කැමතියි යන්න
කෑම නම් ඉතින් ලංකාවෙන් ඔතාගෙන හරි යන්න බැරිය![]()

පණුවොත් එක්ක...![]()

ඔව් නෙහ්....පනුවෝ කාලම පණු flavor එක කාවැදිලා ඇත්තේ![]()
