EK Married Club-14

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ඔව් ඇයි අවුල් ද ? :frown:

    අයියෝ බන්... කිබුල අන්කල්, බඩා අන්කල්, , , , දැන් තව අන්කල් කෙනෙක්.... :P
    ඇන්ටිලත් ඉන්නවා........ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ බන්... කිබුල අන්කල්, බඩා අන්කල්, , , , දැන් තව අන්කල් කෙනෙක්.... :P
    ඇන්ටිලත් ඉන්නවා........ :P

    :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hmm..ඒක ෆට්ට තමයි..හරිදු මල්ලිත් නරකම නැහැ නෙහ්..මදැයි ඔහොම හදාගත්තාම...අපි අපිනේ

    2b112_GAZN.png.ashx


    :dull::dull::dull: මේ අර කිවුව කෑම

    රස පාටයි :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සේද පණුවෝ ෆට්ටම කෑමක් කිවුවේ.....තව මොකුන්ද මී මස්සොත් කනවා කිවුවේ..මට ඉන්වයිට් කළා එයාහේ රටට එන්න....අම්මෝ මන් නම් පැත්ත පළාතේ යන්නේ නැහැ....

    හැබැයි එකී ෆට්ට කියුට්.....18 වයස

    මම කැමතියි යන්න :rolleyes:
    කෑම නම් ඉතින් ලංකාවෙන් ඔතාගෙන හරි යන්න බැරිය :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් නයිට් මාත් ගියා ..හෙට හමුවෙමු !
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කැමතියි යන්න :rolleyes:
    කෑම නම් ඉතින් ලංකාවෙන් ඔතාගෙන හරි යන්න බැරිය :P

    ඉසුරුවා පොල් කොටේ රට ගිහිල්ල කන්න වගේ යන්නේ...:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් නෙහ්....පනුවෝ කාලම පණු flavor එක කාවැදිලා ඇත්තේ :P

    පොඩ්ඩක් හිටපන් විකි මාමා එනකම් කියයි ඔය ගැන විස්තර...:rofl:
     
    Status
    Not open for further replies.