පිස්සු උට්ටලා..
උන්ට සමහර විට සත ගානක් ඉතුරු වෙනව ඇති රෙගියුලේටරෙන්. පොඩි බැට්රියක් දාන එකෙනුත් ඉතින් සත දෙකක් විතර ලැබෙනව ඇති.![]()
125ඉන්දියන් බයික් එකක්වත් ෆුල් ඩීසී නෙමේ නේද ? මොකක් හරි හේතුවක් ඇති එහෙම එවන් නැති වෙන්න

පිස්සු උට්ටලා..
උන්ට සමහර විට සත ගානක් ඉතුරු වෙනව ඇති රෙගියුලේටරෙන්. පොඩි බැට්රියක් දාන එකෙනුත් ඉතින් සත දෙකක් විතර ලැබෙනව ඇති.![]()

අනේ මන්දා. ජපං හොන්ඩා ඩයග්රම් එකමයි කියලා එකෙක් කිව්වා. ඒකත් මැගින්ටෝලු. ඇත්තද බොරුද දන්නෑපිස්සු උට්ටලා..
උන්ට සමහර විට සත ගානක් ඉතුරු වෙනව ඇති රෙගියුලේටරෙන්. පොඩි බැට්රියක් දාන එකෙනුත් ඉතින් සත දෙකක් විතර ලැබෙනව ඇති.![]()

සෙල්ෆ් එක අල්ලගෙනම හිටියා දෙතුන් වතාවක්...... අන්තිමට චෝක් එකත් ඈදලා ගැහුවා..... හත් අට වතාවකට පස්සේ ඕන් ස්ටාර්ට් උනා..... මොකද ඒ....... 
මේ දවස් වල කෝල්ඩ් ස්ටාට් ටිකක් අමාරුයි සිංහලු. සීතල නිසා වෙන්න ඇති. කොහොම හරි ස්ටාට් උනා නේ..ආ කුකුළණේ.... අද උදේ පල්සරේ වද දෙන්න ගත්තා කියහන්කෝ ස්ටාර්ට් වෙන්නේ නැතුව...... ඊයේ මම හිතන විදිහට නවත්තලා තිබ්බ තැනත් එක්ක තෙමිලා යන්නම වැස්සනේ..... ඒකට ප්ලග් එකකට (වම් පැත්තේ එක වෙන්න ඕනා....) වතුර ගිහින්ද කොහෙද.....සෙල්ෆ් එක අල්ලගෙනම හිටියා දෙතුන් වතාවක්...... අන්තිමට චෝක් එකත් ඈදලා ගැහුවා..... හත් අට වතාවකට පස්සේ ඕන් ස්ටාර්ට් උනා..... මොකද ඒ.......
![]()
1.බැටරියට කාලේ හරි..
2.කනෙක්ටර් බුරුල්.. ඔක්සයිඩ් බැදිලා..
3.CDI එක සවුත්තු වෙලා
ඔය වගේ එකක් වෙන්න පුලුවං නේ![]()
CDI එකට ඕකෙ සම්බන්දයක් නෑ බන්.බැට්රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්රි වතුර තත්වෙ බලන්න. බැට්රිය අවුරුදු 2ක් විතරනම් බැට්රියේ කාලෙ හරි ඇති දැන්...
![]()
ආ කුකුළණේ.... අද උදේ පල්සරේ වද දෙන්න ගත්තා කියහන්කෝ ස්ටාර්ට් වෙන්නේ නැතුව...... ඊයේ මම හිතන විදිහට නවත්තලා තිබ්බ තැනත් එක්ක තෙමිලා යන්නම වැස්සනේ..... ඒකට ප්ලග් එකකට (වම් පැත්තේ එක වෙන්න ඕනා....) වතුර ගිහින්ද කොහෙද.....සෙල්ෆ් එක අල්ලගෙනම හිටියා දෙතුන් වතාවක්...... අන්තිමට චෝක් එකත් ඈදලා ගැහුවා..... හත් අට වතාවකට පස්සේ ඕන් ස්ටාර්ට් උනා..... මොකද ඒ.......

EOT සෙන්සර් නෑනෙ ඕවගෙ.ඉතින් සදා දුක තමාඉතින් චෝක් එක නැතුව ගහල ගහල ස්ටාට් උනේ නෑ චෝක් එකත් එක්ක ස්ටාට් කරාම ස්ටාට් උනා ?
![]()
අපේනම් කොච්චර සීතල උනත් සට සට ගාල මෝටරේ වදින්නෙ 
machan mage pulsar 135 eke chuti tiki tiki gaala saddayak enawa slow yaddi habai newtal ekedi na...mokak wenna puluwanda
ලෝ මයිලේජ්
වෙල් මේන්ටේන්ඩ්
ඉන් ශෝ රූම් කන්ඩිශන්
සිංගල් ලයිෆ්ටයිම් ඔව්නර්

CDI එකට ඕකෙ සම්බන්දයක් නෑ බන්.බැට්රියේ වෝල්ටේජ් බැහැපු නිසා ඕක පත්තු වෙන්නේ.. බැට්රි වතුර තත්වෙ බලන්න. බැට්රිය අවුරුදු 2ක් විතරනම් බැට්රියේ කාලෙ හරි ඇති දැන්...
![]()
හෆොයි.... අවුරුදු 2ක් වෙන්න ඔන්න මෙන්න.... මගෙත් ඉන්ඩිකේට් වෙනවා නිතරම බැටරි ඉන්ඩිකේටරේ....... 
රුපියල් 3500ට තියෙනවා ලයිට් එකත් එක්කම මොකක්ද ගැජට් එකක් . ඒක ගැහුවම හරි කිව්වා. අර පිලිප්ස් බල්බ් එක මෙහෙ නෑ බංඕක හොඳට දන්න එකෙක්ට කියලා කරගන්න ඕනේ බන්.. ඉන්දියන් සයිට් වලත් පිස්සු ඩිසයින් දාලා තිබ්බා ඉස්සර....![]()

හෆොයි.... අවුරුදු 2ක් වෙන්න ඔන්න මෙන්න.... මගෙත් ඉන්ඩිකේට් වෙනවා නිතරම බැටරි ඉන්ඩිකේටරේ.......
![]()
එහෙම වෙන්න බෑ බං. මං ඔය නානාප්රකාර ලයිට් දාගෙන හෝන් හයි කරං දුවලත් දැං අවුරදු 3 පැන්නා නේ. කික් එක පාවිච්චියකුත් නෑ එච්චරmachan mage pulsar 135 eke chuti tiki tiki gaala saddayak enawa slow yaddi habai newtal ekedi na...mokak wenna puluwanda
රුපියල් 3500ට තියෙනවා ලයිට් එකත් එක්කම මොකක්ද ගැජට් එකක් . ඒක ගැහුවම හරි කිව්වා. අර පිලිප්ස් බල්බ් එක මෙහෙ නෑ බං![]()

extreme vision daමොකක්ද බං ඒ ගැජට් එක කිව්වෙ..
උඹ කියන්නෙ පිලිප්ස් එක්ස්ට්රීම් විශන් එකද? ඒක නැති වෙන්න බෑ බං ඔහේ..
ගොඩක් කඩවල් වල තියනවනෙ![]()

මට තියෙන ප්රස්නෙ ඇයි කොම්පැනියෙන් ඕව ෆුල් ඩීසී එවන්නැත්තෙ කියලවියදම වැඩි මොකක් හරි සීන් එකක්ද
![]()
අපේ නම් ෆුල් ඩීසී...... 
extreme vision da![]()
ඒක තිබුනා එක කඩේක. මං උන්ට කිව්වා සුදු පාට එලිය එන බල්බ් එක කියලා. නම මතක තිබුනේ නෑ නේ..
ඔය බල්බ් එක 795ක් කිව්වා![]()