ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    එහෙම කැඩෙන සීන් එකක් නම් මාත් දැකල තියෙනව.මගෙ එකනම් කිරි කිරි වගේ :love: ලෝ මයිලේජ් :love: වෙල් මේන්ටේන්ඩ් :love: ඉන් ශෝ රූම් කන්ඩිශන් :love: රිදෙයි :yes:

    :love: ලෝ මයිලේජ් :love: වෙල් මේන්ටේන්ඩ් :love: ඉන් ශෝ රූම් කන්ඩිශන් :love: සිංගල් ලයිෆ්ටයිම් ඔව්නර්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    එහෙම කැඩෙන සීන් එකක් නම් මාත් දැකල තියෙනව.මගෙ එකනම් කිරි කිරි වගේ :love: ලෝ මයිලේජ් :love: වෙල් මේන්ටේන්ඩ් :love: ඉන් ශෝ රූම් කන්ඩිශන් :love: රිදෙයි :yes:

    ubage puthata denna venne kick eka vitharayi anith eva dirala ethakota :rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: ලෝ මයිලේජ් :love: වෙල් මේන්ටේන්ඩ් :love: ඉන් ශෝ රූම් කන්ඩිශන් :love: සිංගල් ලයිෆ්ටයිම් ඔව්නර්
    විකුනන්න හිතෙන්නෑ දෙයියෝ :love::love:

    ubage puthata denna venne kick eka vitharayi anith eva dirala ethakota :rofl::rofl:
    අනික් ටික දිරුවනම් කික් එක නොදිරන්න හේතුව ? :nerd: ලොජික් හිතපල්ලකො™ :lol::lol: පැනපන් ලිදේ :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    අනික් ටික දිරුවනම් කික් එක නොදිරන්න හේතුව ? :nerd: ලොජික් හිතපල්ලකො™ :lol::lol: පැනපන් ලිදේ :sorry:

    කික් එක උඹ දිනපතා පොලිෂ් කරන නිසා දිරන්නේ නැතුව ඇති :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    offline map තියේ අනාතයෝ..
    ඒකට ඇනරොයිඩ් ලබ්බවල්... :growl:

    අපිට here maps එකත් තියනවා අනාථයෝ :P
    google maps වලත් offline maps තියනවා :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ වයස කීයද චානකයෝ? 45?:shocked:

    ලිං සීසන් එකේ තවත් එපිසෝඩ් එකක්...:rofl:

    man-in-well.jpg

    තව මාස දෙකක්වත් තියෙයි මං හිතන්නේ සීසන් එක...:P:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපේ ඒව රත් වෙන්නෑ කොලුවනේ :no: කොහෙ හරි ගිහින් ආවම රෙක්ටිෆයර් එකෙන් වතුර බේරෙනව :love: කොහොමද කොලිටිය :yes:

    ගං වතුරෙද උඹ යන්නේ.. :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉසුරුවා...:dull:

    හාපෝ උඹේ රෙක්ටිෆයර් එකක් නම් ආයි ජීවිතේට යන්න එපා... ෆොන් ඕෆ් කරලා ඇෆ් බී එකවුන්ට් ඩිඇක්ටිවේට් කරන්න වෙයි හැම එකාටම.:rofl:

    :rofl: :rofl: රිදිලා™ :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ඒව රත් වෙන්නෑ කොලුවනේ :no: කොහෙ හරි ගිහින් ආවම රෙක්ටිෆයර් එකෙන් වතුර බේරෙනව :love: කොහොමද කොලිටිය :yes:

    පැණි බේරෙන රෙක්ටිෆයර් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ට්‍රයි කරලා බලන්න ඕනේ :D

    ඕක තමා මම පාවිච්චි කරන්නේ :D ඕෆ්ලයින් නිසා පහසුයි...අනික OSM මැප් තියෙන්නේ :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක තමා මම පාවිච්චි කරන්නේ :D ඕෆ්ලයින් නිසා පහසුයි...අනික OSM මැප් තියෙන්නේ :D

    ටැංකු මාමේ :D
    අර ක්ලබ් එක වහල නිසා මේකේ ඉන්නවා නේද?:P
     
    Status
    Not open for further replies.