වෙනදට කෝල්ඩ් ස්ටාර්ට් ඔහොම වාත නෑ.... එක පාරින් වදිනවා...... පොඩ්ඩක් වෙලා RPM 1000ට අල්ලන් ඉන්න ඕනා... නැත්නම් නවතින්න බලනවා විතරයි...... අද ස්ටාර්ට් උනේම නෑ නේ......
![]()
ඉඳලා හිටලා සැරයක් ඔහොම වුනාට ගනන් ගන්න එපා.. ප්ලග් එහෙම සුද්දයක් දාන්න වෙලාවක් තියන වෙලාවක..

වෙනදට කෝල්ඩ් ස්ටාර්ට් ඔහොම වාත නෑ.... එක පාරින් වදිනවා...... පොඩ්ඩක් වෙලා RPM 1000ට අල්ලන් ඉන්න ඕනා... නැත්නම් නවතින්න බලනවා විතරයි...... අද ස්ටාර්ට් උනේම නෑ නේ......
කික් එකක් නෑනේ ඕයි...

විශේෂ ස්තූතිය :- තම කාර්‍යබහුලත්වය හමුවේ, දෙවැනි ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට වෙලාව මදි කම නිසා, ඒ අවස්ථාව මා හට ලබා දුන් අපේ රත්තරං මාමාට.