ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: වෙනදට කෝල්ඩ් ස්ටාර්ට් ඔහොම වාත නෑ.... එක පාරින් වදිනවා...... පොඩ්ඩක් වෙලා RPM 1000ට අල්ලන් ඉන්න ඕනා... නැත්නම් නවතින්න බලනවා විතරයි...... අද ස්ටාර්ට් උනේම නෑ නේ...... :(

    ඉඳලා හිටලා සැරයක් ඔහොම වුනාට ගනන් ගන්න එපා.. ප්ලග් එහෙම සුද්දයක් දාන්න වෙලාවක් තියන වෙලාවක..:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: මගෙත් කික් එක පාවිච්චියක් නෑ....... ඕනා නම් මේ මාස 19ටම ආසාවට දෙපාරක් හතර පාරක් විතර කික් එක ගහලා ඈති..... :P

    මං කවදාවත් මගෙ එකේ කික් කරලා නෑ...:lol: කික් එකක් නෑනේ ඕයි...:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මූ අමුත් ජාතියෙ එකෙක් බන්...:eek:

    මෙහෙමද දන්නේ නෑ :eek:

    3071167-young-woman-holding-golf-balls-over-eyes.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ස්ටාර්ට් උනානේ කොහොම හරි....... අනික මේවා පාන් ගේන්න කඩේ යන බයික් නෙවේ නේ..... :D
    පාන් ගේන්න හරි යද්දි එක පාරම ස්ටාර්ට් වෙනවනම් තමා ගොඩක් වටින්නෙ :D:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඉඳලා හිටලා සැරයක් ඔහොම වුනාට ගනන් ගන්න එපා.. ප්ලග් එහෙම සුද්දයක් දාන්න වෙලාවක් තියන වෙලාවක..:yes::yes:

    :cool: කොහොම උනත් කොටළු මොඩල් එකක් ස්ටාර්ට් වෙන්නේ නැති උනා වගේ බය වෙන්න දෙයක් නෑ නේ...... අනිවා ස්ටාර්ට් වෙනවා කියලා විශ්වාසයිනේ...... :love:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩිරෙක්ට් කෝට් කරන්න බය හින්ද මගෙ ඒවට වෙන වෙන අයගෙ ඒවට කෝට් කරල හිතේ දුක නිවාගන්නව :( ඔහොම තමා ඉතින් අපිටත් දුකයි :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාන් ගේන්න හරි යද්දි එක පාරම ස්ටාර්ට් වෙනවනම් තමා ගොඩක් වටින්නෙ :D:cool:

    ඔව් පාන් ඉවරවෙන්න පුළුවන්නේ නේද?:lol:
     

    yesx

    Banned
    Feb 12, 2015
    85
    6
    0
    ElaKiri Bajaj Pulsar Fan Club - 3

    එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, අද සිට සිය තෙවැනි ගමන ආරම්භ කරනු ලබයි.

    pulsar_ug3.jpg

    වර්ෂ 2012ක් වූ පෙබරවාරි මස 14 වෙනි දින, මෙම ත්‍රෙඩ් එක, එලකිරි පල්සර් ක්ලබ් ලෙසින්, අපේ රත්තරං සහෝදරයා විසින් ආරම්භ කරන ලදී.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    :) විශේෂ ස්තූතිය :- තම කාර්‍යබහුලත්වය හමුවේ, දෙවැනි ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට වෙලාව මදි කම නිසා, ඒ අවස්ථාව මා හට ලබා දුන් අපේ රත්තරං මාමාට. :D

    වර්ෂ 2014ක් වූ මාර්තු මස 01 වෙනි දින ආරම්භ කරන ලද දෙවැනි ත්‍රෙඩ් එක......

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1602843

    කිරි ටොයියා පල්සරයක් ගෙදර ගෙනාව ගමන්...... :D :P ;)

    9a795y.jpg



    ඉහත අයුරින් ආරම්භ වූ මෙම ත්‍රෙඩ් එක, මේ වන විට, එකිනෙකා හට බජාජ් පල්සර් පමණක් නොව, ඕනාම බයික් එකක් ගැන ඈතිවන ගැටළු/ප්‍රශ්න ගැන සාකච්ජා වන, එකිනෙකාගේ බයික් ගැටළු විසදන, වටිනා සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ගෙන ඈත. :yes:

    නිර්වස්ත්‍ර කරන ලද පල්සරයක්...... :eek: (මේක !වැලගම්ලත්® සහෝගේ වැඩක්)

    33xyqro.jpg


    වාර්ෂිකව ට්‍රිප් එකක් එහෙම යන තරමටම, දැන් පල්සර් ක්ලබ් එකේ සාමාජිකයින් අතර සුහදත්වයක් තිබේ. :cool:

    20fwck8.jpg


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1602103


    Bajaj Pulsar Fan Club

    පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....

    මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක :love: :love:

    d8ousmA.jpg


    :) පසු සටහන :- මේක පල්සර් ෆෑන් ක්ලබ් එක උනාට, GN (ඥ් :P) / හීරෝ හොන්ඩා මදුරුවන් (රූන්.....නන්....නන්....නන්.....රූන් නන්....නන්.....නන්... :lol:) / ඈපාචි / ටිකර් / යමහා / ඈෆ් ඉසෙඩ් / මහාභාරතේ යකඩෙන් හෝ ජපානේ යකඩෙන් නිපදවූ ඕනාම බයික් එකක් ආදී, එකී මෙකී නොකී පෙරකී සියළු බයික් වලට විවෘතයි. :D :) :yes:

    ela
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් පාන් ඉවරවෙන්න පුළුවන්නේ නේද?:lol:
    දැන් අහවල් ලමය එහෙම ගියොත් අද පාන් ඉවර වෙලා හෙට පාන් වලට පිටි අනද්දි තමා බේකරිය ලගට යන්න වෙන්නෙ :(
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් ඔව් ඒකෙත් නැහැ..මගෙ ජේඩ් එකෙත් නැහැ;);)..හබැයි බැට්‍රි බැස්සොත් සදා අනාතයි:(:(

    ජේඩ් එකේ බැට්‍රි බැස්සොත්.. තල්ලුවක් දාගන්නත් එකෙක් නැති වෙලාවක නම්.. මේන් ස්ටෑන්ඩ් එක තියනවනෙ.. මේන් ස්ටෑන්ඩ් එක ගහල ගියර් එකේදි පිටිපස්සෙ රෝදෙ අතින් කරකවල ස්ටාට් කරගන්න පුලුවං ටිකක් හුරු උනාම..
    මේන් ස්ටෑන්ඩ් එක තියන එකේ වාසිය ඒකයි :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    EOT සෙන්සර් නෑනෙ ඕවගෙ.ඉතින් සදා දුක තමා :( අපේනම් කොච්චර සීතල උනත් සට සට ගාල මෝටරේ වදින්නෙ :yes:

    මෝටරේ වදින්නෙ සට සට ගාල නම් ස්ටාටර් ක්ලච් එක ගිහින් ඇති, හදා ගනින් නැත්තන් ඉතින් කික් තමා
    :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ජේඩ් එකේ බැට්‍රි බැස්සොත්.. තල්ලුවක් දාගන්නත් එකෙක් නැති වෙලාවක නම්.. මේන් ස්ටෑන්ඩ් එක තියනවනෙ.. මේන් ස්ටෑන්ඩ් එක ගහල ගියර් එකේදි පිටිපස්සෙ රෝදෙ අතින් කරකවල ස්ටාට් කරගන්න පුලුවං ටිකක් හුරු උනාම..
    මේන් ස්ටෑන්ඩ් එක තියන එකේ වාසිය ඒකයි :yes::yes::yes:

    මම එකේ බට්‍රි නැතුව පට්ට කැලේ පැද්දෙ. පොඩි තල්ලුවට බඩු ස්ටාට් :lol:

    බැට්‍රියට බබා හම්බුනේ කැලේ මැදදි :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    මෝටරේ වදින්නෙ සට සට ගාල නම් ස්ටාටර් ක්ලච් එක ගිහින් ඇති, හදා ගනින් නැත්තන් ඉතින් කික් තමා
    :lol:
    දැන් ඉතින් අහවලා ඇවිල්ල මේවට කෝට් කරල දුක කියල යයි :( මොනව උනත් කෝල්ඩ් ස්ටර්ට් වැදුන්නැති එක ගැන පොරට සෑහෙන දුකක් තියෙනව කියල පේනව :sorry:
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා මගේ පල්සර් 180 එකේ මිටර් 1ට වතුර ගිහින් රෙගියුලේටර් 1ක් පිච්චිලා තිබිලා හැදුවා.ටෙස්ට් කරාම ඔක්කොම වැඩ.ඒත් බයික් 1ට සෙට් කරාම මීටර් 1 ඇවිත් යනවනේ?ඇයි බන් ඒ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මගේ පල්සර් 180 එකේ මිටර් 1ට වතුර ගිහින් රෙගියුලේටර් 1ක් පිච්චිලා තිබිලා හැදුවා.ටෙස්ට් කරාම ඔක්කොම වැඩ.ඒත් බයික් 1ට සෙට් කරාම මීටර් 1 ඇවිත් යනවනේ?ඇයි බන් ඒ?

    අඔක එකට බලපන් සීට් එක යට තියන ෆියුස් එක... අලුත් එකක් දාලා හරි ෂෝට් කරල හරි බලන්න...:yes:

    නැත්නම් කනෙක්ටර්. එක්කෝ මීටරේ ඇතුලට වතුර ගිහින්ද දන්නෑ...:dull:
     
    Status
    Not open for further replies.