අයහපත් කාලගුණතත්වය නිසා..!!
මේ අයහපත් කලගුණ තත්වය අවසනයේදී කෙළවු සේක
බණ්ඩාරනායකපුර ක්රීඩා පිටිය ඉරුදින ගැනීමේ ගැටළුවක් පැවතිය අතර නමුත් මේ වැස්ස නිසා තන නිල්ලට හානි වන නිසා )
අවට පාසල්
ක්රීඩාංගන දෙකක් ගැනීමට හැකියාවක් ඇති අතර එම ground දෙකෙම වතුර දනිස්ස ලගට තිබෙන නිසා ඒවාගේ ක්රීඩා කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති නිසා එළබෙන ඉරුදින ක්රීඩාතරගය පැවැත්වීමට කටයුතු කරමු,,!
ගත්ත තීරණේ නම් හොදයි...

කරන වැඩේ හරියට කරන්න එපැයි..
හතර වටෙන්ම කස්ටිය එනවා එහෙම ඇවිත් සෙල්ලම් කරන්න බැරි උනොත් වැඩක් නෑ...


හොද දවසක් බලලා අයෙත් වැඩේ සෙට් කරගන්න...

අපි අනිවා එනවා..



eye mama colombo wedak dagatta pera ekka. api eka karala sathutin visira giya 12ta vithara. ethakan wessa thiya walakulak wath thibbe ne oon
Cricket History ekatama liyawenna thibunu records tikakui me nathiwune.ow
ow 

තුදු ඔයාට කොහොමද නොකියම ගියා නේද අපිට 
wasse nah patta awwa eda :lol ape karume