INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    අයහපත් කාලගුණතත්වය නිසා..!!

    මේ අයහපත් කලගුණ තත්වය අවසනයේදී කෙළවු සේක
    බණ්ඩාරනායකපුර ක්‍රීඩා පිටිය ඉරුදින ගැනීමේ ගැටළුවක් පැවතිය අතර නමුත් මේ වැස්ස නිසා තන නිල්ලට හානි වන නිසා )
    අවට පාසල්
    ක්‍රීඩාංගන දෙකක් ගැනීමට හැකියාවක් ඇති අතර එම ground දෙකෙම වතුර දනිස්ස ලගට තිබෙන නිසා ඒවාගේ ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති නිසා එළබෙන ඉරුදින ක්‍රීඩාතරගය පැවැත්වීමට කටයුතු කරමු,,!

    ගත්ත තීරණේ නම් හොදයි...:yes::yes:

    කරන වැඩේ හරියට කරන්න එපැයි..:)

    හතර වටෙන්ම කස්ටිය එනවා එහෙම ඇවිත් සෙල්ලම් කරන්න බැරි උනොත් වැඩක් නෑ...:no::no:

    හොද දවසක් බලලා අයෙත් වැඩේ සෙට් කරගන්න... :yes:

    අපි අනිවා එනවා..:yes::cool:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ගත්ත තීරණේ නම් හොදයි...:yes::yes:

    කරන වැඩේ හරියට කරන්න එපැයි..:)

    හතර වටෙන්ම කස්ටිය එනවා එහෙම ඇවිත් සෙල්ලම් කරන්න බැරි උනොත් වැඩක් නෑ...:no::no:

    හොද දවසක් බලලා අයෙත් වැඩේ සෙට් කරගන්න... :yes:

    අපි අනිවා එනවා..:yes::cool:

    thank you machan
    set wena eka elatama set wenna oni
    වැස්සොත් dj එකට කෙලවෙනවා නේ :love:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමෝටම එන්න පුළුවන් දවසක් කතා කරලා දා ගත්තොත් හොදයි මම නම් කියන්නේ ......

    අද තියන්නේ නැති එක හොදයි ... මොකද මස්සිනා බොන්න කතා කරා උ නිවාඩු කියලා ... එක මිස් කරගන්න අමාරු දෙයක්

    පිට්ටනියක් නැතුව දැගලුවා ........ දවස කල් ගියා ..... මේ පාර මේක කරන්න අංජනමක් බලන්න වෙලා තියෙන්නේ .... එච්චරටම බාධා කිරීම් වැඩි ....... ස්වාභාවධර්මයත් හරස් වෙලා තියෙන්නේ .....

    කරන වැඩේ හරියට කරමු ..... එන සතියේ නෙමේ හරි දවසක් කට්ටියම කතා කරලා දා ගමු

    ඊලග ඉරිදා වල් ටික සෙට් කරලා කට්ටියට එන්න පුළුවන් දවස check කරගන්න poll එකක් අරිමු ............. මම හිතනවා එක වැඩේට හොදයි කියලා .......

    නැත්නම් හදිස්සියේ සෙට් වෙන නිවාඩු දිනයක් හෝ පෝය දවස් තියෙනවනම් බලන්න

    මම දැක්කා කට්ටිය උදව් කරනවා අපේ හැකා ට පිට්ටනියක් සෙට් කරගන්න .... ඒවගේම මේක සාර්ථක කරගන්නත් උට හැමකෙනාගේම උදව් ඕනේ .....

    කට්ටියම කතා කරලා දවසක් දා ගමු ..... මේකේ බැහැලා වැඩ කරපු එකෙක් හරි අඩු උනොත් අවුල් මට නම් .....


    එහෙනම් කට්ටියටම සුබ උදැසනක් .......... මලක් වගේ ජේසු පිහිටයි!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලබන ඉරිදා එන්න වෙන්නේ නෑ......එහෙනං කට්ටිය fun එකක් ගන්න.....

    Good Luck !
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    labana irida laga wedi ban, apita wedak karaganna thiyenne oya dawas dekane. eka laga sathi dekak kelawaganna be. gampaha awata balapallako. ara ja-ela ground ekath lokune gampaha UC ground ekatath wada :D eye mama colombo wedak dagatta pera ekka. api eka karala sathutin visira giya 12ta vithara. ethakan wessa thiya walakulak wath thibbe ne oon
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    profilepic96296_4.gif


    :rofl:Cricket History ekatama liyawenna thibunu records tikakui me nathiwune.ow :rofl:

    1. :( ow :( ubai , Rex , erezz nathnam mama enneth na...