EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: හිටපන් අද සයනයිඩ් වලින් ඕකා මැරිලා නැත්නම් මම වැඩේ ඉවරයක් කරලා එන්නම්......... :growl: :frown:

    උඹ තමා වගකියන්න ඕනා. බස් බඩා....:frown::frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇවිත් ගියා...:yes:

    බඩු තොගයක් දීලා ගියා.. බලමු අටෝලා දෙකෙන් එකක් වෙන්නේ නැතෑ...:P

    අඩේ කිඹුලට කියලා තියන්න ෂෝටීස් බිස්කට් එහෙම දෙන්න එපා කියලා.. හොඳ කොලිටියට ඕනේ කෑම ටික..:yes::yes:

    අරක මොකෝ වුනේ කිඹුලගෙ වැඩේ..:confused:

    නෙස්කැෆේ මැෂිමක් ඕනෙමයි :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Rest in peace kimbulo...... :( මචන්ලා අවසන් කටයුතු සෙනසුරාදා...... :( හෙට වරෙල්ලා....... කොහෙද බං නෙස්කැෆේ මැෂින් රෙන්ට් එකට ගන්න තියෙන්නේ......?? :rolleyes:

    සෙනසුරාදා හවසට අර ගැරේජ් එකේ බාබකිව් එකක් දාමු ඌ වෙනුවෙන්..... :(

    ගුණ කථනය බයි ඇමසින් :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RmK6DH8.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: එකෙන්ම..... කවුරු හරි උගේ ඔය මොකක් හරි එකවුන්ට් එකකට PM එකක් දාපල්ලා...... :D

    මොනාද හොට්ටෝ අර අරන් තියෙන්නේ..:frown: පවර් දෙන්න තියන වයර් මදි යකෝ හොඳටම කොටයි....:growl::growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: එකෙන්ම..... කවුරු හරි උගේ ඔය මොකක් හරි එකවුන්ට් එකකට PM එකක් දාපල්ලා...... :D

    මොන පයන්නක්ද මේ නටන්නේ ඕයි...:confused:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: එකෙන්ම....... :D කවුද මැෂිම බාරව තියන්නේ..... හරිදුවව තියමු..... :P

    ඕකට දුන්නොත් නෙස්කැෆේ විත් ඇට නැති සව් තමයි :baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනාද හොට්ටෝ අර අරන් තියෙන්නේ..:frown: පවර් දෙන්න තියන වයර් මදි යකෝ හොඳටම කොටයි....:growl::growl:

    :shocked: මම නෙවේ අහපන් අර කොටා මාමිගෙන්.... ඌ තමා දූවගෙන ගිහින් එතන අඩුයි කියලා අරන් ආවේ..... මම අහු උනේ නෑ උන්ට...... අම්මෝ 30ක් බෝඩ් එකකට වියදම් කරන්න බෑ මේ දවස් වල....... :dull: :(
     
    Status
    Not open for further replies.