හිටපන් අද සයනයිඩ් වලින් ඕකා මැරිලා නැත්නම් මම වැඩේ ඉවරයක් කරලා එන්නම්.........
![]()
![]()

බලන් ගියාම කිබුළා අයියා ෆට්ට සංවේදියි නෙහ්.....
රෙද්දේ සංවේදී...... තව ශොට් දෙකක් තුනක් දාගෙන ඕකාව යවනවා මම අපායේ.........

ඇවිත් ගියා...
බඩු තොගයක් දීලා ගියා.. බලමු අටෝලා දෙකෙන් එකක් වෙන්නේ නැතෑ...
අඩේ කිඹුලට කියලා තියන්න ෂෝටීස් බිස්කට් එහෙම දෙන්න එපා කියලා.. හොඳ කොලිටියට ඕනේ කෑම ටික..
අරක මොකෝ වුනේ කිඹුලගෙ වැඩේ..![]()

බොරැල්ල රිට්ස් එකේ මොකෙක් හරි ෆිල්ම් එකක් බලලා තියෙනවාද? (EAP Restaurant එක පැත්තේ තියෙන එක...ලිඩෝ නෙමෙයි.)
ද.නෑ.දැ.නෑ.Rest in peace kimbulo......මචන්ලා අවසන් කටයුතු සෙනසුරාදා......
හෙට වරෙල්ලා....... කොහෙද බං නෙස්කැෆේ මැෂින් රෙන්ට් එකට ගන්න තියෙන්නේ......??
![]()
සෙනසුරාදා හවසට අර ගැරේජ් එකේ බාබකිව් එකක් දාමු ඌ වෙනුවෙන්.....![]()

ගුණ කථනය බයි ඇමසින්![]()
එකෙන්ම..... කවුරු හරි උගේ ඔය මොකක් හරි එකවුන්ට් එකකට PM එකක් දාපල්ලා...... 
එකෙන්ම..... කවුරු හරි උගේ ඔය මොකක් හරි එකවුන්ට් එකකට PM එකක් දාපල්ලා......
![]()
පවර් දෙන්න තියන වයර් මදි යකෝ හොඳටම කොටයි....

නෙස්කැෆේ මැෂිමක් ඕනෙමයි![]()
එකෙන්ම.......
කවුද මැෂිම බාරව තියන්නේ..... හරිදුවව තියමු..... 
එකෙන්ම..... කවුරු හරි උගේ ඔය මොකක් හරි එකවුන්ට් එකකට PM එකක් දාපල්ලා......
![]()

එකෙන්ම.......
කවුද මැෂිම බාරව තියන්නේ..... හරිදුවව තියමු.....
![]()

එකෙන්ම.......
කවුද මැෂිම බාරව තියන්නේ..... හරිදුවව තියමු.....
![]()

මොනාද හොට්ටෝ අර අරන් තියෙන්නේ..පවර් දෙන්න තියන වයර් මදි යකෝ හොඳටම කොටයි....
![]()
මම නෙවේ අහපන් අර කොටා මාමිගෙන්.... ඌ තමා දූවගෙන ගිහින් එතන අඩුයි කියලා අරන් ආවේ..... මම අහු උනේ නෑ උන්ට...... අම්මෝ 30ක් බෝඩ් එකකට වියදම් කරන්න බෑ මේ දවස් වල.......