EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ පුලුවන්නම් බීලා පල බයික් එකේ... :angry: අපි එන්නම් ලයිට් කනුවක ඉන්නවා බලන්න..:growl::growl::growl:

    අර අනිකත් ඉන්නවනම්.. (ඔව් ඌ තමා අර ලයිට් කණුවල බඩගාන්න ඕනෙ කිව්ව එකා) ඌටත් ඒ ටිකම කියාපිය...:growl::growl::growl:

    :dull: ඌ මේ වෙනකොට මරු කියෝ කියෝ ඉන්නේ මාත් එක්ක.... :lol: :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Rest in peace kimbulo...... :( මචන්ලා අවසන් කටයුතු සෙනසුරාදා...... :( හෙට වරෙල්ලා....... කොහෙද බං නෙස්කැෆේ මැෂින් රෙන්ට් එකට ගන්න තියෙන්නේ......?? :rolleyes:

    සෙනසුරාදා හවසට අර ගැරේජ් එකේ බාබකිව් එකක් දාමු ඌ වෙනුවෙන්..... :(
    කබඩ් එකේ බෝතල් ටිකත් ඇන්න යමු....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකෙ ගෲ එකක් තියනවා ඒකට බහින රබර් බටයක් වගේ දෙයක් දාලා සිලිකන් දාන්න පුලුවන්...:yes::yes:

    :cool: එල එල වැඩේ අල්ලගනින්කෝ........ :yes:

    මේ උඹ ඔය තියරිය දාලා මැෂිම ටත් සිලිකන් දාන්න එපා හොදේ..... :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    RmK6DH8.jpg
    පට්ට යකොඕ...:lol::lol: අපිට එහෙම මඩ ගහන්නේ නෑ හරිද....:frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලට හොදටම බඩු වෙලා...... ඕන් ශොප් එකේ පිටිපස්සේ දපලා දොයි බිම..... හිටපල්ලා ෆොටෝ එකක් අරන් දාන්නම්...... කොහෙද මටත් දැන් ඩබල් ඩබල් පේනවානේ ඔක්කොම..... :dull: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: oluwa kekkumai :oo: ninda noyai...anik repaawath transfer karala ada indan :dull: heta aluth ekek nodakin
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුලට හොදටම බඩු වෙලා...... ඕන් ශොප් එකේ පිටිපස්සේ දපලා දොයි බිම..... හිටපල්ලා ෆොටෝ එකක් අරන් දාන්නම්...... කොහෙද මටත් දැන් ඩබල් ඩබල් පේනවානේ ඔක්කොම..... :dull: :P

    Seriously??? :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලට හොදටම බඩු වෙලා...... ඕන් ශොප් එකේ පිටිපස්සේ දපලා දොයි බිම..... හිටපල්ලා ෆොටෝ එකක් අරන් දාන්නම්...... කොහෙද මටත් දැන් ඩබල් ඩබල් පේනවානේ ඔක්කොම..... :dull: :P

    Dapala doi da naththan 2x2 pollen umba uta nelala baawwada ?:shocked:
     
    Status
    Not open for further replies.