මචන්ලා
CA Sri Lanka (Chartered Institute) එකේ L.A.Weeransinghe ශිෂ්‍යත්ව දෙන්න තෝරන interview එකේදි මොනවද බන් අහන්නේ ??
අනේ දන්න එකෙක් හරි ගියපු එකෙක් හරි විස්තරේ දාපන් හොදේ
අනිත් අය අකුරු හතර කොටලා බම්ප් කරලා යන්න හොදේ