EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ සිරාවට අහන්නේ මෙහෙම උනාම දැවී යනවද? මන් දන්නේ නැහැ..මට මතක නැහැ වගේ ඉස්සර අපේ මැච් වල එහෙම දැවී යන්නේ නැහැනේ.....:shocked::shocked::shocked:

    චාමලී අද මැච් එකේ අම්පයර් කරානම් අපි දිනනවා :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මා ගහයි බෝලෙන් කිවුවලු..චමිත් මාමා ලස්සන කොල්ලෙක් නෙහ්.....බලන් ගියාම මේකේ සේටාර් ඒකම හෙනම කෑලි ඇ.....අදනේ මන් චමිත් මාමා දැක්කේ...අර මෙහා පැත්තේ ඉන්නේ චමිත නැන්දද??? සිරාවටම මාමේ ඔයා හෙන කෑල්ල ඈ....:D:D:D:D:D:D

    මේ පෙරා මාමයි නැන්දයි නම් හරි ලව් එකෙන් ඉන්නේ කොයි ෆොටෝ ඒක බැලුවත්.....එලස්....

    :shocked: කෝ මේ උදළු බලකායේ උන් ටික.......?? :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    30??? සිරාවට ???:shocked::shocked: කැරට් පල්ලා කියන්න...:shocked: සිරාවට එච්චර පෙන්නේ නැහැ.....පොඩි පාටයි මුණ...

    අපෝ අක්කා ඉන්නේ කොහොමෙයි....නහය වහගෙනද උම්මා දෙන්නේ...අපෝ....:lol::lol::lol:
    ඕයස් 30 බිට්රුට් පල්ලා :yes:
    මුණ හෝදන්නේ නෑ කිව්වේ නෑනේ :frown:
    චාමලී අද මැච් එකේ අම්පයර් කරානම් අපි දිනනවා :lol:

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉරිසියා කරන්න එපා මාමේ.මෙහෙම කතාවක් බොරුවට හරි අහගන්නත් පින් කරන්න ඕනේ :yes:

    :lol: හයියෝ සල්ලි..... මුරුංගා අත්තේ තිබිල්ලක් නේහ්........ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට වඩා නිකන් පොඩියි වගේ....:eek::eek: මන් ඉන්නවනේ ඔය වගේ 2 විතර.....මෙහ අයියේ මොනවද ඔයා මුණ පැහැපත් කරගන්න පාවිච්චි කරන්නේ....:eek::eek: සිරාවට මන් සුම් කරලත් බැලුවා...මුණ හරි පැහැදිළියි....කැල්ල ආ.....:D:D:D

    :shocked: චමිතා නැන්දේ........... :shocked: මිනිහව ගෙට ගනියෝ....... කුරුණෑගල එකී එන පොට හොද නැතෝ......... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්බානක දුකයි සිංහලු....... සංගාටයි මයියාටයි ටිම් එකේ උන්ට දෙන්න පුළුවන් වෙච්චි උපරිම රෙස්පෙක්ට් එක මේකද.....?
     
    Status
    Not open for further replies.